1. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    එල..මම කියලා දෙන්නම්. මමත් ඒක හරියට දන්නේ නෑ. ඔෆිස් ගිහින් අහලා බලලා කියන්නම්. උඹ ගොවියන්ට කතා කරලා කැමති කරවා ගන්න. අමුවා ටොන් 6ක් නම් වේලලා ගත්තාම ඒක ටොන් 2ක් - 1.5ක් වගේ වෙනවා.
  2. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    :):) ලාභය මට නෙවෙයි මචං..ලාභය ඉඟුරු දෙන කෙනාට. පුළුවන් තරම් තම තමන්ගේ අයට අවස්ථාව හදලා දෙන්න.
  3. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මගේ සෙක්ෂන් එකෙන් යන්නේ ඉඟුරු විතරයි බං..මට අනිත් ඒවාට උඹලව සෙට් කරලා උඹලව අමාරුවේ දාන්න බෑ.මේ කේස් එකේ නම් මම ඉන්න එකා නිසා සල්ලි එහෙම වෙලාවට බේරලා දෙන්න පුලුවන්..
  4. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මගෙන් ගොඩක් අය ඇහුවා. අමු ඉඟුරු කිලෝ 4-5 වගේ උපරිම යනවා වේලපු කිලෝ එකක් හදන්න. මම ඔෆිස් ගිහින් ඇවිත් හොයලා කියන්නම්. මම දන්නේ නෑ බං දැනට නම් ඕක,..
  5. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    හරි මචං.. හැබැයි මෙහෙම එකක් තියෙනවා. පුලුවන් නම් වට පිටාවේ ඒවා එකතු කරන්න. කිලෝ එකකින් රුපියල් තුන්සීයකට වැඩිය ලාභයි ඔයාට. කිලෝ දාහක්..? ලක්ෂ තුනක්...
  6. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    මෙහෙමයි මචං..මම මේ මිල දෙන්නේ අතරමැදියන්ගේ ලාභය සම්පූර්ණයෙන් උඹලට දීලා. අපිට බඩු එකතු කරලා ගෙනල්ලා දෙන්නේ ඒ අයම තමයි. හැබැයි එලකිරියේ ෆිට් එකට ලොකු තොගයක් හොයලා දුන්නොත් මම අපේ වාහනයක් එවන්නම්...
  7. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    mama weda machan. poya kiyala niwadu ne.
  8. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    හොඳායි.. හෙට නම් මම නිවාඩු. ආයෙත් ඔෆිස් යන්නේ සඳුදා. එදාට මම උඹට කතා කරන්නම්. ජය හා සතුට...!!!
  9. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    අවුරුද්ද පුරාම තියෙන තරමක් තොග අපි ගන්නවා මචං. නිවැරදි විදියට ගොඩ යන්න උත්සාහ කරන කොල්ලෝ එක්ක මම ඉන්නවා. උඹ මහන්සි වෙලා ඉඟුරු හොයන්න.මම ඒවා මේ කියන ගාණට විකුණලා දෙන්නම්.
  10. Z e u s

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    උඹ එකතු කරන තොගය ලොකු නම් අපි ඇවිත් අරන් යනවා. 14%ක් කියන්නේ වේලිච්ච ඉඟුරුවලට. වැඩි විස්තර කියන්නම්.මට සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් PM කරන්න..

    No contents