කලගෙඩි ලාම්පු සෙල්ලමක් ගෙනල්ලා රටේ මිනිස්සුන්ගේ චන්ද අයිතිය උදුර ගත්ත UNP එක තමයි සිංහල දෙමල මිනිස්සු රණ්ඩු කරලා කළු ජුලිය ඇති කරේ. ආසියාවේ හොදම පුස්තකාලය යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. දෙමල මිනිසුන්ගේ දේපල කොල්ල කැවා. දැන් එනවා මහින්ද මරපු එඋන් හොයන්න .