ඔන්න ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් බන්.මහින්ද හරියට රට කරා නම් මිනිස්සු සිරිසේනට චන්දෙ දෙන්නේ නැහැනේ.ඔය කවුරුත් බලන්නේ තමන්ගේ බලය රැකගන්න.දැන් සිරිසේනට අපහාස කරනවා කියන්නේ අපේම රටේ මිනිහෙකුට අපහාස කරනවා කියන එක.තව අවුරුදු හතරකින් ඔය මනුස්සයා අයින් වෙයිනෙ.එතකොට පුළුවන් මිනිස්සුන්ට ඕන කියලා හිතන කෙනෙක් පත් කරගන්න.

දවසේ කතාවඔන්න ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් බන්.මහින්ද හරියට රට කරා නම් මිනිස්සු සිරිසේනට චන්දෙ දෙන්නේ නැහැනේ.ඔය කවුරුත් බලන්නේ තමන්ගේ බලය රැකගන්න.දැන් සිරිසේනට අපහාස කරනවා කියන්නේ අපේම රටේ මිනිහෙකුට අපහාස කරනවා කියන එක.තව අවුරුදු හතරකින් ඔය මනුස්සයා අයින් වෙයිනෙ.එතකොට පුළුවන් මිනිස්සුන්ට ඕන කියලා හිතන කෙනෙක් පත් කරගන්න.