1. M

    samawenna

    ලස්සන නිර්මාණයක්
  2. M

    hamu wuwa

    අහිංසක ආමන්ත්‍රණයක්, ලස්සනයි
  3. M

    ආදර භසූන

    ලස්සනයි සටහන
  4. M

    එදා සහ අද මිනිස් නොමිනිස්කම ...

    ගොඩාක් වටිනා අදට ඔබින වැදගත් නිර්මාණයක්, සාර්ථකයි. ඔබට සුබ පැතුම්.
  5. M

    ගජයා කොහිද?

    මෙහෙම හිතුනා: ලෝක ආර්ථික ප්‍රශ්ණයේ බලපෑමෙන් රක්ෂාව අහිමිවූ ගජයා වෙනත් ක්‍රමයක් නැති නිසා කාමරයේ කොටස වැඩි ගානකට බදු දී අයින් වෙලා ඉන් එන අමතර ආදායමින් ජීවිතය ගැටගහගන්නවා. කොන්ඩෙ දිගට වවා පෝනිටේල් ගැටගහන පිරිමි අයෙක් අලුතින් ආවේ, කාලෙකට පස්සේ ෂැම්පු කරලා නානවා වෙන්න ඇති.
  6. M

    විසිතුරු පහන් - Decorative Lights

    විසිතුරු පහන් - Decorative Lights
  7. M

    SL OLD HIT SONGS Add Here

    Suludeyak saho. Repost ekak nisaa tikak adi madi karala eth Nidahas Dinaya nisaa Mae Rata Mage Rata geetaya ayet post kale...
  8. M

    --අපේ කමට සලකමු-- (S.මහින්ද හිමි )

    බොහෝම වැදගත් කාලෝචිත ඉදිරිපත් කිරීමක්, අපිත් සමඟ බෙදා ගත්තාට ගොඩාක් ස්තුතියි ඔබට. එස්. මහින්ද හිමියන් රචනා කල ලස්සන සින්දුවක් මෙ රට මගෙ රට, නන්දා මාලිනියන් ගයන්නේ. අවශ්‍ය අයෙක් වේ නම් මෙතැනින් ගන්න පුලුවනි.
  9. M

    SL OLD HIT SONGS Add Here

    Sri Lanka My Shangri-La By Jack Jersey Sri Lanka My Shangri-La (Paradise) released in 1980 (repost)
  10. M

    SL OLD HIT SONGS Add Here

    නිදහස් දිනය සමරණ අද දිනයේ... (මා කලින් ලබාදුන් ගීතයක් නැවතත්) මෙ රට මගෙ රට - නන්දා මලිනි Mae Rata Mage Rata – Nanda Malini
  11. M

    Children's Favourite Party Time Songs (English)

    With My Foot I Tap, Tap, Tap With My Foot I Tap, Tap, Tap
  12. M

    Children's Favourite Party Time Songs (English)

    Tommy Thumb Tommy Thumb
  13. M

    SL OLD HIT SONGS Add Here

    Methana balanna: Deepika Priyadarshani Songs Collection-48 songs
  14. M

    SL OLD HIT SONGS Add Here

    නිදහස් දිනය සමරණ අද දිනයේ හරවත් දේශාභිමානී ගීත කීපයක් සහ ඒවයේ ලස්සන සිතුවිලි/පදවැල් ද ලබාදුන් TearDrop සොයුරිය, thilzz සොයුරිය හා sandun thilaka සොයුර ඔබ තිදෙනාටම බොහෝම ස්තුතියි.
  15. M

    SL OLD HIT SONGS Add Here

    ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් වේවා! Suba Udesanak Vewa! සම්පත පිරි මෙ රට බබලවමු අපෙ රට අපි දිනු මෙ රට දිනවමු ලක් රට සුරකිමු මතුවට! පුංචි චාරිකාවක් සඳහා (කවිපෙලක් කියවන්න) ඔබට ඇරයුමක්!
  16. M

    පුංචි චාරිකාවක් - Journey

    පුංචි චාරිකාවක් - Journey
  17. M

    නුඹ සභ මම

    ලස්සන අදහසක් සොයුරිය
  18. M

    රකිමු ලක් මව

    කාලීන ඉදිරිපත් කිරීමක්, අගේය සොයුර.
  19. M

    ~ සිහිනයක් ~

    කාලීන අදහසක් අපූරු නිර්මානයකින් ඉදිරිපත් කර ඇත. අගේය සොයුරිය.

    No contents