1. M

    Democracy

    කාලීන අදහසක් සොයුර
  2. M

    මතක් කිරීමයි....

    හුනසුනෙන් නැගිට ආචාර කලෙමි මල්ලියේ නුඹට
  3. M

    Ahimi Urumaya ~!

    නූතන දියුනුවෙනවා කියන සමාජයේ ඛේදනීය සත්‍යයක් හරිම සන්වේදීව පදකරපු නිර්මාණයක්. ගොඩාක් සාර්ථකයි. ඔබට සුබපැතුම් සොයුරිය.
  4. M

    කැරපොත්තෝ - Cockroach

    Bohoma sthuthiy
  5. M

    කැරපොත්තෝ - Cockroach

    ඔබේ අදහස්වලට බොහෝම ස්තුතියි යාලු.
  6. M

    කැරපොත්තෝ - Cockroach

    Bohoma sthuthiy yaalu. Oba hari. Punchi krumiyaa kochcharanam ape samaajayata sameepa da... Eththa!
  7. M

    කැරපොත්තෝ - Cockroach

    බොහෝම ස්තුතියි යාලු. වෙනස: දකිනා දේ දන්න දෙයින් ලිව්වා!
  8. M

    කැරපොත්තෝ - Cockroach

    Honda Hondaa expression eka... thanks kiwwa
  9. M

    කැරපොත්තෝ - Cockroach

    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ අදහස්වලට
  10. M

    කැරපොත්තෝ - Cockroach

    Bohoma sthuthiy Yaalu punchi satahanak: Karapotta ge pirimi sataa ta vitaralu piyaapath tiyenne, enisaa pirimi sathaa ta vitaralu piyaabanna puluwan. Samahara goothra vala gehanu satuntath pihaatu dakinna labunath piyaabanna barilu.
  11. M

    කැරපොත්තෝ - Cockroach

    Bohoma sthuthiy
  12. M

    කැරපොත්තෝ - Cockroach

    hemadaama wage lassana comment paara, mama me liyavilla godaak rasa vidinawa yaalu. Bohoma sthuthiy
  13. M

    කැරපොත්තෝ - Cockroach

    ඔබේ අදහස් ගොඩාක් අගේ කරමි. බොහෝම ස්තුතියි සොයුර.
  14. M

    කැරපොත්තෝ - Cockroach

    බොහේම ස්තුතියි සොයුර. අගනා අදහස් හා විශාල දිරිගැන්වීමක් ඔබෙන් ලැබෙන්නේ. එතරම් ප්‍රිය සතෙක් නොවූවත් මෙ කෘමියාගෙන් විශාල බලපෑමක් අද අපේ සමාජයට වෙලා කියා සිතුනා...
  15. M

    කැරපොත්තෝ - Cockroach

    ඔබේ අදහස් වලට බොහෝම ස්තුතියි සොයුරිය.
  16. M

    කැරපොත්තෝ - Cockroach

    බොහෝම ස්තුතියි සොයුරිය. අපි ප්‍රියක් නැතත් මෙ කෘමියාගේ ගති ලක්ෂන ගොඩාක් සමාජයෙ අද දකින්න ඇතැයි සිතුනා... එක පිටුවකට පදටික සීමා කර ගන්න ලොකු මහන්සියක් දරන්න වුනා!
  17. M

    කැරපොත්තෝ - Cockroach

    Bohoma sthuthiy soyuriya
  18. M

    කැරපොත්තෝ - Cockroach

    බොහෝම ස්තුතියි අදහස් වලට. නංගිලා මල්ලිලාට උපකාරයක් වේ නම් එකත් නරක නෑ.
  19. M

    කැරපොත්තෝ - Cockroach

    AL kale goddaak kaalekata kalin, ea kaleth tibbe Zoology. Habai, mathrukaava hithata apuvaama subject eka tikat refresh kara gaththa. 98% hoda matakayak tibunaa kiyaa punchi satutak danunaa. Obe adahas dekveema gena godaak satutui yaalu.
  20. M

    කැරපොත්තෝ - Cockroach

    බොහෝම ස්තුතියි අදහස් වලට. එතරම් ප්‍රියක් නැති මෙ කෘමියාගේ ගති ලක්ෂන අපේ අද සමාජයට කෙතරම් සමීපද සිතුනා...

    No contents