චෙක් කර බන් ඒ දවස්වල එහෙම අවුලක් තිබුනේ නෑ,
:shocked: දැම්ම :baffled:
ඒකත් එහෙමද ?
ඔව් මචන් ලඟදි තමයි හැදුවේ බලමු ටිකදවසක්
ලඟදි ආවේ. ලිඳ හොඳට හෝදලා ඉස්ස එත් එනවා, සබන් නම් වැටිලා නෑ ඉර එළියනම් වැටෙනවා වළලුත් දාල තියෙන්නේ :yes::yes:
ගොඩක් ස්තුති හැමෝටම..:)