සින්හල ප්රශ්න පත්රයක් තියෙ මචන් ලා.... සින්හල ප්රශ්න පත්රයක් තියෙනවා පිටු 10ක්. එක ටයිප්සෙට් නොකර ඒ ටික වර්ඩ් ඩොකියුමෙන්ට් එකකට හරවන්නෙ කොහොමද? සමහර ප්රශ්න වෙනස් කරන්න ඔනේ.. කොහොමද මෙක කරගන්නෙ... ලොකු උදව්වක්