හෝටලයක් කතා කරයි....
මගේ නම ඩුබායි මැරියට් ය.
මම කාමර 351ක් හා
නිවාස 128කින් සමන්විත ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයක්මි.
මාව හදා නිම කරන්නට
ශ්රී ලංකා රුපියල් කෝටි 2972ක් වියදම් වී ඇතිබව කියනවාය.
මගේ හිමිකරු ශ්රී ලංකාව නම්
ඉතා දුප්පත් දුපතේ
ඉතාම දුප්පත් දුර ඈත ගමක් වන
අනුරාධපුර...