තම පුතු අලුතින් විවාහ කරගෙන නිවෙසට කැන්දාගෙන ආ 22 හැවිරිදි ලේලියට අතවර කිරීමට තැත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මාමණ්ඩිය වන ස්වර්ණාභරණ වෙළෙඳසලක හිමිකරුවකු (21 වැනිදා) අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි. ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ඇය මෙම සිද්ධියට ලක්ව තිබෙන අතර ඒ බව සැමියාට...