Ape hamuduruwane mage rata diha balalla

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,848
    35,740
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ehen nelul kulula
    Mehen mattala airpolt
    Halbaltota walaya
    palawal selama kapat

    api tamay me rata haduwe ape hadululuwale


    ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන බ්‍රිතාන්‍යය පුරවැසියන් සඳහන් එරටවිදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංචාරක උපදේශනයක් නිකුත් කර තිබෙනවා. ඒ මෙරට ඇතිවී තිබෙන ආර්ථික තත්ත්වය සම්බන්ධවයි.
    ඒ අනුව බ්‍රිතාන්‍යය විදේශ කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවියේ මෙසේ සඳහන් කර ඇත,
    " ආනයනය සඳහා ගෙවීමට අපහසු මුදල් හිඟයක් හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් ඇතිව ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතී. සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවල දිගු පෝලිම් තිබිය හැක. පළාත් පාලන ආයතන විසින් විදුලිය සලාකනය කිරීම පැනවිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ඇනහිටීම් සිදුවේ."