වැරදියි සර්, ඒ උගත් දරුවෙක් නේ. උන් නෙවේ මේ පාස්කු ප්රහාරේ කලේ. එක කලේ සලේ කියල නේ මේ කරුමක්කාර ආණ්ඩුවේ උන් කියන්නේ. අර ගෑනු නමක් තිබ්බ මහත්තයාත් මේක වළක්වාගන්න උත්සාහ නොදරපු උන්ගෙන් මුල්ම පෙලේ එකෙක්. එත් ඌම තමයි සලේ ගැන විමර්ශන කරන්නේ. මේවා නම් කැකිල්ලේ තීන්දුම තමයි. ඊළඟට මිනීමරුවෝ උන්ගේ දේපල...