1. phetti222

    Renault KWID (Review Guide)

    I made mistake... I have mentioned it in a later comment. It was an LH-125. LH-50 was his earlier vehicle. I mixed up the two.
  2. phetti222

    Renault KWID (Review Guide)

    2005 දී body parts වෙළඳාම ගැන නෙවෙයි මම කිව්වේ.... මෙකේ මළකඩ ප්‍රශනය ආපු 1997/98 කාලය ගැනයි මම කිව්වේ. 1986 දී LH-50 රුපියල් 210,000/= යි. 1992 දී Shell Model Commuter එක රුපියල් 425,000/= 1997 දී LH-125 එක රුපියල් 1,300,000/= [Prices of unregistered vehicles]
  3. phetti222

    Renault KWID (Review Guide)

    සමාවන්න සහෝදරවරුනි, LH-125 තමයි මගේ පියා 1997 දී ගත්තේ. මේ වාහනයේ තමයි මම කියපු මළකඩ ප්‍රශ්නය ආවේ. LH-50 එයාගේ කලින් තිබුණු වාහනය (1986-1994). මේ වගේ එකක් (LH-125)... හැබැයි original velvet seats එක්ක.
  4. phetti222

    Renault KWID (Review Guide)

    මේක වික්කේ වාහන මිළ විශාල වශයෙන් ඉහළ යාමට පෙරයි. මේ වාහනය එයා 1997 දී ගත්තේ ලක්ෂ 13 කට. ඒත් 2005 මුල හරියේ මේක විකුණන්න හදන කොට දොර පෙන්නලා ගැණුම් කරුවෝ හෙට්ටු කළා. ලැබුණු උපරිම ඉල්ලුම රුපියල් 950,000 යි. නමුත් ඒ ගණනට එයා ඒ වාහනය විකුණන්න කැමති වුණේ නැහැ. අන්තිමේදී රුපියල් 1,150,000 කට විකුණන්න...
  5. phetti222

    Renault KWID (Review Guide)

    මගේ පියා සතුව තිබුණා Toyota Hiace LH-50 Commuter රථයක් (1997-2005). ඒක ජපානයේ use කරපු එකක් (Year of manufacture 1993). අරගෙන මාස හතරක් විතර යන කොට ඉස්සරහා windscreen එකට උඩින් වතුර බින්දුව බින්දුව වැටෙන්න පටන් ගත්තා වැහි වෙලාවට. ඉතින් එයා මේක garage එකක repair කළා. මාස හයක් විතර කරදරයක් නැතුව...
  6. phetti222

    Renault KWID (Review Guide)

    මචං, ඒ ඉන්දියන් කාර් එකේ rust spots එකක් වත් නෑ. මට ඒක සහතික කරලා කියන්න පුළුවන්. මම ඒක ඇස් දෙකෙන්ම දැක්කා. පාවිච්චිය අනුව තමයි සෑම දේම.
  7. phetti222

    Renault KWID (Review Guide)

    That's an unlucky owner... :sorry: My neighbour's Indian car hasn't got a single rust spot. I guarantee that. Wait till this evening. I'll post some photographs.
  8. phetti222

    Renault KWID 2016 (Official Thread)

    එළකිරියේ දැවැන්තම රැල්ල තමයි Renault KWID !!!
  9. phetti222

    Renault KWID (Review Guide)

    It's a deal!
  10. phetti222

    Renault KWID (Review Guide)

    Definitely! අද හවස වැඩ ඇරිලා ගෙදර ගියාම කරන්නම් bro.
  11. phetti222

    Renault KWID (Review Guide)

    මේ Airbag version එක නෙවෙයි, සහෝ.
  12. phetti222

    Renault KWID (Review Guide)

    අපේ neighbour කෙනෙක් ළඟ තියනවා Indian made Maruti WagonR එකක්. දැන් ඒකට වයස අවුරුදු 13 ක්. මේ කාර් එකේ නම් rust spots එකක්වත් නැහැ. ඒ තියා, silencer එකෙත් මළකඩ නැහැ. මේ තියෙන්නේ ඒකේ silencer එක. මම හිතන්නේ ඉන්දියන් කාර් ගැන තියෙන්නේ ගොඩාක් prejudices.
  13. phetti222

    පිටකොටුවෙ වාහන නවත්තන්න තැනක්

    සෙනසුරාදා දවසක යනවා නම් කරදරයක් නැතුව කොටුවේ ඕන තැනක නවත්වන්න පුළුවන්. පිටකොටුවේ China Street එකේ Gold Market (කලින් මාළු මාර්කට් එක) එක ඉස්සරහත් car park එකක් තියනවා. සතියේ දවස්වල/සෙනසුරාදා/ඉරිදා මෙතන කාර් එක පාක් කරන්න පුළුවන්.
  14. phetti222

    Renault KWID (Review Guide)

    Your customer support service is excellent, but as I have mentioned before, I have fallen in love :love: with the KWID :love:, and all is fair in love and war. ;););)
  15. phetti222

    Renault KWID (Review Guide)

    මචං, මම දන්නැති නිසයි අහන්නේ...... ඉන්දියාවේ යකඩ පරමාණු වලයි, වෙනින් රටවල යකඩ පරමාණු වලයි අතර වෙනසක් තියනවද? :confused:
  16. phetti222

    Renault KWID (Review Guide)

    Demio --- almost 30 lakhs Passo --- 27 lakhs
  17. phetti222

    Renault KWID (Review Guide)

    ඔන්න වැරැද්දක් කළා..... අපේ හයිනිඩේ සහෝදරයාට මිට්සුබිෂි හැර වෙන කාර් එකක් ගන්න කිව්වොත් ඉතින්...... නෑ, එක්කෝ ඕනෙ නෑ.:P
  18. phetti222

    Renault KWID (Review Guide)

    It's not a problem of parking, dude. I have parked more 100 times a long wheel base LH-50 Hiace Commuter (which belonged to my dad) right in the middle of Pettah and other parts of Colombo. As I have said before, my purpose of buying the Kwid is to use it for fetching bread for my breakfast. I...
  19. phetti222

    Renault KWID (Review Guide)

    Machan, where was the car handed over? At Gangaramaya or somewhere else?
  20. phetti222

    Renault KWID 2016 (Official Thread)

    70Cm5EyJCcw RENAULT ALPINE A110-50

    No contents