1. phetti222

    Renault KWID (Review Guide)

    ආයෙමත් ඒ ප්‍රශ්නයම අහනවා.... මචන්, මේ ආටිකල් එක දැම්මේ මේ ත්‍රෙඩ් එකේ සෑම මතයක්ම නියෝජනය වෙන්නයි. මම ඔය ආටිකල් එකේ එකඟ නොවන එකම දේ මේ කාර් එක crossover එකක් කියන වාක්‍යයට විතරයි. ඕනෑම වෙළෙන්දෙක් තමුන්ගේ බඩු විකුණ ගන්න එක එක ඒවා කියනවා. ඒවා අපිට නවත්තන්න බෑ. කොහොම වුණත් මම මේ කාර් එක ගන්න තීරණය...
  2. phetti222

    Renault KWID (Review Guide)

    නෑ මචන්.... මේ කාර් එක hatchback එකක් බවට සැකයක් නෑනේ.... මේකට crossover එකක් කියන්න බැහැනේ මචන්, විශේෂයෙන්ම කාර් එකේ පළල සහ එන්ජින් ධාරිතාව මදි එහෙම කියන්න. ඒකයි මම මේක hatchback එකක් කියලා කිව්වේ. අනික, මට hatchback වල ගිහිල්ලා එච්චර පළපුරුද්දක් නෑ. මම ඇත්තටම හිතුවේ ඒවා city use එකට විතරයි...
  3. phetti222

    Renault KWID (Review Guide)

    උඹලාමනේ කියන්නේ හැම පැත්තෙන්ම කරුණු ඉදිරිපත් වෙන්න ඕන කියලා... හොඳ වගේම නරක.... :D:D:D ඉතින් ඔය ආටිකල් එකේ තියෙන්නේ AMW සමාගමෙන් මේ කාර් එක ගැන කියන හොඳ. :D:D:D
  4. phetti222

    Renault KWID (Review Guide)

    උඹ ඒක දැන්වත් තේරුම් ගත්තා නම් හොඳයි. Kwid for ever, නැද්ද මචෝ?
  5. phetti222

    Renault KWID (Review Guide)

    මේ කාර් එක ඇණවුම් කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේක crossover එකක් නම් නෙවෙයි කියලා. :no: මේක සරලව hatchback එකක්. :yes: එච්චරයි.
  6. phetti222

    Renault KWID (Review Guide)

    මාත් ඇතුළුව 2000 දෙනෙක් දැන් අරන් ඉවරයි නේ මචන්...
  7. phetti222

    Renault KWID Interior Review Part 01

    ලංකාවේ පාරවල් ත්‍රීවීල් වලින් පිරිලා ඉතිරිලා ගියාට කමක් නැද්ද මචන්?
  8. phetti222

    Renault KWID (Review Guide)

    Renault KWID ශ්‍රී ලංකාවට පැමිණේ www.ada.lk (ෂමිල පෙරේරා ) 2016-06-03 20:42:16 ලොව ප්‍රමුඛ වාහන සන්නාම රැසක මෙරට පූර්ණ බලයලත් අලෙවි නියෝජිත ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගම (AMW) මගින් ලොව විශිෂ්ටත්වයට පත් Renault KWID මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ප්‍රංශ තාක්ෂණයෙන්...
  9. phetti222

    Renault KWID (Review Guide)

    මමත් කාර් එක ගන්නවායි කියලා අවසන් තීරණය ගත්තේ උඹේ ත්‍රෙඩ් එක බැලුවට පස්සේ. ඒකට තැන්කූ වේවා! :rolleyes::rolleyes::rolleyes:
  10. phetti222

    Renault KWID (Review Guide)

    ඕකේ ලස්සනක් නෑ බං... KWID එක ඔයිට වැඩිය ලස්සනයි...
  11. phetti222

    Renault KWID (Review Guide)

    ඇත්තටම කියනවා නම් මටත් ඔයින් වාහනයක් ගන්න හිතිලයි තියෙන්නේ. අබාන්ස් එකේ දැන් හොඳ ඒවා විකුණන්න තියනවලු නේද? යන්න ඕන අද හෙටම බලන්න. පරිසරයටත් හොඳයි, අපේ සෞඛ්‍යයටත් හොඳයි. :D:D:D
  12. phetti222

    Renault KWID (Review Guide)

    මම මේ කාර් එක ලැබුණාම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළඟ ගමන්වලට විතරයි. ඒකට හේතුව මගේ දුර ගමන්වලට මට නිල මෝටර් රථයක් සහ රියැදුරෙක් ඉන්න නිසා. මම කොහොමත් කොළඹ-ගාල්ල, කොළඹ-නුවර මාර්ගවල මොනම මෝටර් රථයක්වත් පදවන්න කොහෙත්ම කැමති නෑ. මට තාම ක්විඩ් මෝටර් රථය ලැබිලා නැහැ. හැච්බැක් කාර්වල මට වැඩිය...
  13. phetti222

    Renault KWID (Review Guide)

    මම ක්විඩ් කාර් එක ගන්න තීරණය කළේ ඒකෙන් ට්‍රිප් යන්න බලාගෙන නෙවෙයි; උදේට පාන් ගෙඩියක් ගේන්න. ඒක නිසා මගේ ඒ අවශ්‍යතාවට ඒක හොඳටම හොඳයි. ඉතින්, මේ වෙලාවේ ලක්ෂ 22 ක් අතේ තියාගෙන ඉන්න ඇත්තෙක් කාර් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් මගේ එළකිරි සහෝදරයන් වන සිතිර සහ හයිනාඩේ යන දෙපළ කියලා තියන දේවලුත් කියවන්න...
  14. phetti222

    Renault KWID Interior Review Part 01

    උඹ කියන විදියට කරන්න පුළුවන් ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිළ ස්ථාවරව තියනවා නම් විතරයි. ආණ්ඩුව කෙළවෙලාම පලයන් කියලා බදු ගහන කොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ කාර් වලත් මිළත් ඒ විදියටම ඉහළ යනවා. වෙන රටවල නම් අවුරුදු 15 ක් පරණ කාර්වල වටිනාකම බින්දුවයි. එතකොට අපි ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක්...
  15. phetti222

    Renault KWID Interior Review Part 01

    යකෝ, කවුද අපිව ඒ තත්ත්වයට ගෙනාවේ? අන්න ඒක තේරුම් ගනින් ඔක්කොටම කලින්... ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනාකමක් නොදී ආරක්ෂිත වාහන ලංකාවේ මිනිස්සුන්ගෙන් ඈත් කරලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවමයි. ඕකට ඉන්දියාවට බැනලා වැඩක් නෑ.
  16. phetti222

    Renault KWID Interior Review Part 01

    උඹ ඔච්චර ඉන්දියන් විරෝධියෙක් වෙලාත් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියන ත්‍රී වීල් වසංගතය උඹට පේන්නේ නැති හැටි. :baffled: බලපං, නගරයක වුණත් අලංකාරය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවනේ මේ හිඟන ත්‍රී වීල් මැහි හැම තැනම එහාට මෙහාට දුවන එකෙන්.
  17. phetti222

    Renault KWID Interior Review Part 01

    Thanks machan :cool:

    No contents