LANCER C12 එක්කක් ගන්නවානම් ලෙඩ අඩු එක්කක් ගන්න. Sunny B11 එක ගැන නම් දැනුමක් නැහැ. මොකද ලෙඩ දෙන්න පටන් ගත්තම ජීවිතෙත් එපා වෙනවා. මම මුලින්ම පාවිච්චි කලේ C12 එකක්. වැඩි කාලයක් ගරාජ් වල තමයි ගත කලේ.. අන්තිමට විකුනගත්තේ ලොකු accident එකකට පස්සෙයි. හැබැයි වාහනේ නම් හොද ශක්තිමත්. Good Luck !