සහෝ , ඔයා කිව්වනේ සමහර computers වැඩ කියල. එහෙමනම් මෙහෙම troubleshoot කරන්න. මුලින්ම ඔක්කොම computers, switches connect කරන්නේ නැතුව direct D - link switch එකට (prolink router එකට පස්සේ) connect කරලා තියෙන computers වල connectivity එක check කරන්න. කලින් යලොවෝ කිව්වා වගේ IP configuration දාගන්න...