1. Nu1Dnk

    මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය ? (මැයි මාසය වනවිට තත්වය)

    2015ත් එහෙමද, ඇයි එහෙනම් පිස්සෙක්ට් බැකප් කලේ එ කාලෙ, පිස්සගෙ කරෙන් ගිහින් ආණ්ඩුවක් දින්නෙ :unsure: :unsure: :unsure: :unsure:
  2. Nu1Dnk

    දොලක නෑ බෙල්ජියම් තරුණියන් දෙදෙනෙකු අතවර කරයි..

    අඩෝ ජෙප්පෙක්ගෙ සම්භන්දයක් කියි වෙලේද එන්නෙ කියල කමෙන්ට් කරන්න බලාගෙන ආවෙ 🥱 🥱 🥱 🥱 🥱
  3. Nu1Dnk

    කිරිබත්ගොඩ, කඩවත, රාගම, ජා ඇල, කදාන අවට Room එකක් (Help!)

    4000/= ට අපේ ගෙදර එන්න කියන්නද මල්ලි ප්‍රෙන් 🤭 🤭 🤭 🤭
  4. Nu1Dnk

    බඩු පස්සෙ යන

    පුතා බුදු වෙලා ධර්‍ර්මය දේශනා කරල රහත් භාවය ලැබුව සුද්ධෝදන මහ රජ්ජුරුවොන්ටත් අන්ත්ප්පුරයක් තිබ්බ නේද බන්. (මම සිද්ධාර්‍ර්ත ගෞතම බුද්ධගෙ ධර්‍ර්මයට ගරු කරණ කෙනෙක්)
  5. Nu1Dnk

    Record breaking remittances in March 2024 #Ranil

    ඉතිං බන් 2023 ත් මාර්තු වෙනකොට එක කිට්ටුවවම ඇවිල්ලනෙ. ඕක පොඩ්ඩක් කලින් අවුරුදු 10ක් බැලුවත් පැටර්න් එකක ඇති. අවුරුදු කාලෙට කොහොමත් සල්ලි එනව වැඩී.
  6. Nu1Dnk

    ලොකු ලූනු 92ට ගෙන්වා 700ට විකුණලා

    ක්‍රම සහ විධි කියන්නෙ ඒකට තමයි
  7. Nu1Dnk

    අලුතින් ගේනව කියන KDH කීයක් වෙයිද?

    ඉරේ කරුණාවෙන් KDH සෙට් එකක් ගෙනත් වරායෙන් එලියට ගන්න ඕන නිසා ලිහිල් වීමක කතාවක් ඇහුනා මගතොට යනෙන වෙලාවක. අපි ඉතිං දැන් කෝච්චි බස් වල යන එන මිනිස්සු නේ.
  8. Nu1Dnk

    සෝලර් පැනල් මිල බැහැලා

    ෆැක්ට්‍රි , වෙයාහවුස් වලට එහෙම එකක් කරන්න මගේ යාලුවෙක්ගෙ කම්පැණි එකකින් ට්‍රයි කරනව. මම 2022 දි 460W පැනල් එකක් ගත්තෙ 72000/=ක් දීල. දෙසැම්බර් වල 450W දෙකක් ගත්ත දෙකටම 70000/= JK ------ Post added on 1712329438
  9. Nu1Dnk

    ඉස්කොලෙ ළමයින්ගෙ බෑග් බර

    ඊයෙ මගේ තුන වසරෙ දූ පොඩ්ඩ ස්කූල් වෑන් එකෙන් බැහැපු ගමන් බෑග් එකේ බරට වැඩිල දනිස්ස තුවාල කරගෙන. පවු පොඩි උන්. දුව පොඩී සයිස් එකත්, එයාගෙ බරවත් තවම 16-17 ක් වගේ මට මතක හැටියට
  10. Nu1Dnk

    Vitz එකේ Engine tune up කරගන්න help

    මගෙත් 2016 VITZ එක 2018 ගත්තෙ, තවම ටියුනප් කරල නෑ. දැන් නම් 80+ දුවල තියෙනව. දැන් ගොඩක් ඩේලි ශෝට් ඩිස්ටන්ස් පදින්නෙ වයිෆ්, ඉතින් 9.5-10.5 තමයි එයා පදින වෙලාවට. නැත්නම් 14-16 වැඩ දුර යනකොට. හයිවේ 18-20 වැඩ. ටියුනප් කරන්න ඕනද කියල කල්පනාවක් නම් නෑ තවම. මගෙ Lancer CK2 එකක් තිබ්බ, ඒකෙ දුම් ටෙස්ට්...
  11. Nu1Dnk

    Questions ඉතාලි වීසා

    (y) Any other suggestions please.... 🙏 ------ Post added on 1712299558
  12. Nu1Dnk

    Questions ඉතාලි වීසා

    තෑන්ක්ස් මල්ලියා... ඊට වඩා ඉන්න බලන් යනව ඇත්තෙ නේ. ඒකනෙ මාස තුනට දාල ඇත්තෙ ------ Post added on 1712288979 දරුව බලන්න වෙන්න ඇතිනෙ බන්. ------ Post added on 1712289019
  13. Nu1Dnk

    Questions ඉතාලි වීසා

    මචංලා මගෙ යාලුවෙක්ගෙත් යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්ට 70+ කෙනෙක්ට ඉතාලි වීසා රිජෙක්ට් වෙලාලු. රීසන් එක වීසා ඉල්ලන කාලය මාස 3ක් කියන එකලු. එහෙ ඉන්න කෙනෙක් තමයි විසිට් එකකට ගෙන්නගන්න හදනව කියන්නෙ. මේක ගැන අදහසක් දෙන්න පුලුවන් කෙනෙක් (හරියට) පොඩ්ඩක් තොරතුරු ටිකක් දෙන්න පුලුවන්ද.
  14. Nu1Dnk

    අවුරුදු සමරන්නේ රැටද උදේද?

    කවද්ද කීයටද ඔය නැකැත් දෙක වෙන වෙනම තියෙන්නෙ. දෙ ඕක අනුව අවුරුදු ලබන වෙලාවත් වෙනස් වෙලාද 🥱🥱🥱🤭
  15. Nu1Dnk

    මංගල තෑග්ග | Mangala Thagga 1988

    අඩේ.... එල එල ඒකෙ ඉන්නෙ කලං. "පරිත්‍යාගය" වෙන්ඩ මස්සිනා පිත්තල හොරකන් කරල වෙන්ඩ නෑනගෙ මගුල ගන්නව. අන්තිමට අරූ මාට්ටුවෙලා හිරේ යනව, ඌ බඳින්න හිටපු කෙල්ලව පස්සෙ බඳින්න දෙන්නෙ නෑද කොහොඑද ඒ ගෙදරින් මූ හොරෙක් කියල. හැබැයි වෙඩිම ජයට ගන්නෙ ඌ හොරකන් කරල බවික්ක පිත්තල කෑල්ලෙ සල්ලි වලින්. ------ Post...

    No contents