එන්නෙ කොහෙ ඉඳලද, මොන වගේ කාලය ගතකිරීමක්ද කරන්න හදන්නෙ. කමෙන්ට් එකක දැක්ක වයිෆ් එක්ක එන්නෙ කියල.
මේ පහල තියෙන ලිස්ට් එක බලපන්, තව කෝට්ටේ රාජධනියෙ මියුසියම් එකක් තියෙනව, අපේ ගම එකේ නම් බලන්න දෙයක් නැතුව ඇති. ජාතික අකුතුකාගාරයත් තියෙනව කාලෙ කන්න ඕන නම් (කට කන්න බෑ)
ඕක වහල ගොඩක් කල් බන්...