1. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    පයියාජිත්ගෙ හාව යැව්ව්වනම් හරි. 😄
  2. Lankaputhra reborn

    Vegetarian වෙන්න උඹලා ආසද?

    ආසාවක් නෑ, ඒත් ඔන්නෙනම් මස් මාලු නොකා ඉන්නත් පුලුවන්.
  3. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    ඩිරෙක්ට් කියන්නෙ නැති නිසා තමා මිට්ටො ඔය වගේ වැඩ වලින් කැමැත්ත පෙන්නන්නෙ. අහන්න බැරිනම් නිකන් හිටපන් මට මොකෝ. 😄
  4. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    ඔව් උබ අහපන්. අනිවා උඹට කැමති වෙනව. කෙල්ලො කොහොමත් ඉස්සර වෙන්න කැමති නෑ ඔය වගේ දේවල් වලින් තමා පෙන්නන්නෙ කැමැත්ත.
  5. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    හරි බන් එහෙනම් ඒකි උබ අහන්න්නෙ නැති නිසා උබට පේන්න දාන්න ඇත්තෙ. මටයි වැරදුනේ.. දැන් ඉතින් උබත් i love you too කියල හොඳ ප්‍රසන්ට් එකක් එහෙම අර ඒකි බලන්න යමන් අදම. ජය වෙවා කොල්ලො. 👍
  6. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    උබට විතරක් නෙමේ බන් තව කීයකට එවනවද නැද්ද කියල කවුද දන්නෙ..
  7. Lankaputhra reborn

    මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

    සිම්පල්. ඒකිට කොල්ලෙක් සෙට් වෙලා. ඔය හාව හෝ ටෙඩිය ඌ අරන් දුන්න ඒව. උබ දැන් බලාපොරොත්තු තියාගන්න එපා උදේ උබට මැසේජ් කලා කියල ඒකි උබට ලවු කියල. ඔය වගේ තව කීයකට ගූඩ් මෝනින් කියනව ඇතිද.. 🤫
  8. Lankaputhra reborn

    සෝමපාල මල්ලී නැතිවෙලා

    ඔව් මෙයා වෙන්න ඕනෙ. සෑහෙන කල් ඉඳන් අසනීපෙන් ගිටිය මතක විදිහට. RIP.
  9. Lankaputhra reborn

    ගෑනුන්ට.....

    අන්තිම හයර් එක අරන් මාරු වෙලා දැන් ආවෙ මිට්ටො. මොකෝ මේ හද්ද පරණ ත්‍රෙඩ් එකක් දැකල ෆයර් වෙලා.. 🤔😄
  10. Lankaputhra reborn

    බඩුවක්ද නිලියක්ද

    යකෝ ඩ්‍රැකියුලා දුවපානන්
  11. Lankaputhra reborn

    හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයටවැඩක් කරගන්න ආ අයෙක් වියරු වැටෙයි

    කට කට මිට්ටො පය්යාජිත් එයි පයි වරුනාව කියාගෙන
  12. Lankaputhra reborn

    චීස් කොත්තු | බිරියානි | රෝස්ට් චිකන්

    කුඩු සලිදුගෙ කොල්ලෙක්ට කියල ගෙදරටම ගෙන්න ගනින්කො, උබ වගේ පොරක් කඩවල් ගානෙ යන්න ඕනෙද..
  13. Lankaputhra reborn

    හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයටවැඩක් කරගන්න ආ අයෙක් වියරු වැටෙයි

    අපිලගෙ මුස්ලිම් මුනියෙක් තාමා ඒ කෙත වෙඩේ කලර තීනව. :angry:
  14. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    මලාට පස්සෙ මොනව කිව්වම මොකද බන්. :rofl:
  15. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    අවුලක් නෑ බන් වෙන්න තියන උපරිම දේ මැරෙන එකනෙ, අපි කවුරුත් සදාකාලික ජීවත් වෙන උන් නෙමේ. ආවොත් යන්න වෙනව. ඒක අද උනත් හෙට උනත් තව අවුරුදු 10 උනත් එකයි. හෙට මලත් මම නැතුව අඩුපාඩුවත් නැතුව ජීවත් වෙන්න ගෙදර උන්ට අවශ්‍ය හැමදේම කරල තියෙන්නෙ. :D
  16. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    හැප්පිල තියනව බන් ඔනෙ තරම් හැප්පුනාම මම හදනව, වාහන පවිච්චි කරන හැමෝටම පොදු දෙයක් ඒක. උබ මට කුහකය කිව්වට උබෙ ඔය කිව්ව කතාවෙන්ම උබෙ කුහක කම පේනව. ඉරිසියාවත් පොඩ්ඩක් විතර. ජය වේවා! :D
  17. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    මාරැ වෙලා ඇවිත් දැන් කඩවත ඉන්නෙ තව එකක් අරන් මාරැ වෙන්න. :P
  18. Lankaputhra reborn

    කොන්දා vs කුඩ්ඩා

    5 ත්‍රෙඩ් එක මිට්ටො මේකෙ දැකපු.
  19. Lankaputhra reborn

    ගිහින් බලන්න කැන්සර් හොස්පිට්ල් එකේ කොත්තු මී කාලා කැන්සර් හදාගත්ත අය දාපු වෙනම වාට්ටුවක් තියෙනවා 😢

    එහෙම සීන් එකක් නෑ බන් කවුද කියන්නෙ.. මේ මෑතදිත් ගියා බන් තැබිලි දෙන්න.

    No contents