1. Lankaputhra reborn

    ගිහින් බලන්න කැන්සර් හොස්පිට්ල් එකේ කොත්තු මී කාලා කැන්සර් හදාගත්ත අය දාපු වෙනම වාට්ටුවක් තියෙනවා 😢

    වෝඩ් එකේ ගහල තියනවලු කොත්තු මී පේශන්ට් ඔන්ලි කියල. :P ට්‍රැක්ද බන් උබලට.. :lol:
  2. Lankaputhra reborn

    යූටියුබ් බලා නිපදවූ දේශීය පිස්තෝල සමග දෙන්නෙකු මහියංගනයේදී අත්අඩංගුවට

    යකෝ මම පොඩි කාලෙ ක්ලේ වලින් ඔයිට වඩා ලස්සනට හැදුව.
  3. Lankaputhra reborn

    ගැස්ට්රයිටිස් වැඩි උනාම ඇටදෙකේ ඉදන් බඩට කැක්කුමක් එන්නෙ ඇයි?

    හර්නියාද දන්නෙ නෑ මිට්ටො චෙක් කරල බලපන්.
  4. Lankaputhra reborn

    මේ දෙක හොයලා දියන්න්න්න්න්

    ඕව මෙහෙ නෑ මිට්ටො. කුඩු සලිදුට කියවපන් ඌ ඉන්න රටකින් උබට එවයිනේ.
  5. Lankaputhra reborn

    මනමාලි ඇදුම් ගලවන් නටලා හාපු ඩෙනිම

    අපිත් ෆේස්බූක් යූස් කරනව මිට්ටො.
  6. Lankaputhra reborn

    කිරිය ස්ලෝ වෙලාද?

    ලෝඩ් වෙන්න සෑහෙන වෙලා යනව.. :confused:
  7. Lankaputhra reborn

    අද පොඩ්ඩක් බොන්න කියල..

    සෑහෙන කාලෙකින් රෙස්ටුරන්ට් එකක බොන්න සෙට් උනා මිට්ටනේ. :P
  8. Lankaputhra reborn

    උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    පහුගිය දවස් වල ෆාමින්, කන්ස්ට්‍රක්ශන් වගේ දේවල් වලට ඊශ්‍රායල් යවන සෙට් ඕකට තමා ට්‍රෙනින් යැව්වෙත්.
  9. Lankaputhra reborn

    උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්

    ඕකෙ මොනවද බලන්න තියෙන්නෙ?
  10. Lankaputhra reborn

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    ටික්ක ටික්ක පුලුවන් ශින්ගල.
  11. Lankaputhra reborn

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    අපිල ඒම නේ නේද තම්බි, අපිල ඔද ශායෝගෙන් තමා ඉන්නව. ශාඩුල රන්ඩු තමා වෙනව.
  12. Lankaputhra reborn

    ප## පොඩි ප්‍රශ්නයක්..

    නැතුව ඉතින් හයර් යන උන් ගෙදර අරන් එන්න බෑනෙ. :lol:
  13. Lankaputhra reborn

    ප## පොඩි ප්‍රශ්නයක්..

    ඌ දැන් බැදල ලමයිනුත් ඇති මිට්ටො. :lol:

    No contents