1. Lankaputhra reborn

    චූටි කොම්පෙසර් එකක් ගාණ අඩු එකක්

    10 වෙනිද නේද අම්මට පෙන්ශන් එක හම්බ වෙන්නෙ.. ;)
  2. Lankaputhra reborn

    හිල අස්සට ඔබලා අතේ ගස්සා ගත්තා

    ඕකුන් දෙන්නම පයි ගමගේ තමා. :lol:
  3. Lankaputhra reborn

    ගැස්ට්‍රයිටිස් වලට පැත්තට විසිවෙන ගතියක් එනවද?

    අලුත් හොර ලෙඩක් අන්ලොක් කරගත්තද? :lol:
  4. Lankaputhra reborn

    මුන් දෙන්නව සයිවර් කඩේකින් පන්නලා

    ශා ශා කෙත වෙඩ තමා මෙව්ව. අපිලගෙ @sinhawanshaya තම්බිගෙ කෙඩේට ගියානම් ඕම වෙන්නෙ නේ.
  5. Lankaputhra reborn

    තම්බි ඇදුම

    අපිලගෙ @sinhawanshaya තම්බිට නෙගින ත්‍රෙඩ් තමා.
  6. Lankaputhra reborn

    මහ රෑ ලංකාවේ මොහොමඩ් කෙනෙක් ලොරි රථයක් පැහැර ගනී

    අපිලට මඩ ගහන්න අදපු එකක් මේක නෙද්ද තම්බි @sinhawanshaya sinhawa
  7. Lankaputhra reborn

    අන්න අරහේ ටෙල් පෝලිම්

    කොහෙද යකෝ පොල්ම්? ලග පාත ඉන්න උන් කඩුවෙල හයිවේ එක ගාව ශෙඩ් එකට හරි අඹතලේ අලුත් ශෙඩ් එකට හරි වරෙල්ල පෝලිම් නැත. Ceypetco Fuel Station- STS Ranasinge Ceypetco Fuel Filling Station Ambatale
  8. Lankaputhra reborn

    කෙල්ලෙක් නැති උන් විතරක් එන්න

    ගෑනි එක්ක විතරයි. ගනන් කරල නෑ..
  9. Lankaputhra reborn

    තෙල් ටිකක් ගහ ගන්න කියල බැලුවේ

    කඩුවෙල හයිවේ එන්ට්‍රන්ස් එක ගාව ශෙඩ් එකේ, අඹතලේ අලුත් ශෙඩ් එකේ මෙලෝ පෝලිමක් නෑ. ඔය ලොකුවට පෝලිම් සෙට් වෙන්නෙ ටවුන් වල ශෙඩ් වල.
  10. Lankaputhra reborn

    මගේ බිරිඳ

    පොර ආයෙ මේ ත්‍රෙඩ් එකට එන්නෙ නෑ, ටෝක් දුන්නට ඕක ගූ බයයි. නිකමට හරි ඔය කුඩු සලිදු දන්නව කියන එකෙන් නඩුවක් සෙට් උනොත් කැරි පෝරියල් එකක් මූට කන්න වෙන්නෙ. :rofl:
  11. Lankaputhra reborn

    තෙල් ටිකක් ගහ ගන්න කියල බැලුවේ

    පෝලිම් නැත. කඩුවෙල. දැන් ගිහින් ආවෙ.
  12. Lankaputhra reborn

    මගේ බිරිඳ

    බොරුවක් උනත් කොහොමද නඩුවක් කාල එන්න උනොත්.
  13. Lankaputhra reborn

    ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්‍ෂ 71යි.. ඉන්දියාවේ ලක්‍ෂ පහයි..

    ඕක 71නම් වෙන්නෙ නෑ බන්. යකෝ මම 2015 ගත්තෙ 14.50. :lol: තාම යකා වගේ වැඩ. දැන් ලක්ශ 2 පැනල.
  14. Lankaputhra reborn

    මගේ බිරිඳ

    CID එකෙන් උබව ගත්තනම් කුඩු සලිදු ඉන්න තැන හොයාගන්න තිබුන. ඔය වගේ ටෝක් දෙනකොට පරිස්සමින් පුතේ.

    No contents