1. Lankaputhra reborn

    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

    කවුද දැන් උබ කන දේවල් ඇහුවෙ?
  2. Lankaputhra reborn

    මහරගම ටැටූ අක්කිගෙ අතේ ගහපු ටැටූ එක 🌷🌿🌹❤️

    ඕක තමා ඇත්ත. දැන බලපන් අර ඉන්දියන් චිච්චිය, AM ද PM ද අක්ක, අර කොහෙද විදපු කෙල්ල ඔය එකක්වත් සෙට් උනාද? උන ටික දවසක් උබ එක්ක කතා හරි කලා. මේ දවසක් දෙකක් දැක්ක පලියට ප්‍රසන්ට් එකක් දුන්න කියල කැම්පස් කෙල්ලක් උබට කාතා කරයි කියල පොසිටිව් මයින්ඩඩ් හිටපන්. කොරයි ලබ්බක්. :lol:
  3. Lankaputhra reborn

    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

    ඔය මොනව කලත් රස්සාවක් නොකරන පිරිමියෙක් ගෙදරකට බරක් බන්. උබ මොකෙක් උනත් කවදාවත් දෙමව්පියො උබව අහක දාන්නෙ නෑ.
  4. Lankaputhra reborn

    මහරගම ටැටූ අක්කිගෙ අතේ ගහපු ටැටූ එක 🌷🌿🌹❤️

    කැම්පස් කියන්නෙ නානාප්‍රකාර කොල්ලො ගැවසෙන තැනක්. උබට වඩා පෙනුම තත්වයක් තියන ඕනෙ තරම් කොල්ලො ඕකෙ ඉන්නව. උබ කොච්චර බලන් හිටියත් උබට ඔය කෙල්ලො දෙන්නගෙන් එකෙක්ගෙන්වත් ආයෙ කන්ටැක්ට් වෙන්නෙ නෑ.
  5. Lankaputhra reborn

    මහරගම ටැටූ අක්කිගෙ අතේ ගහපු ටැටූ එක 🌷🌿🌹❤️

    ඔච්චර තමා ඉතින්. දැන් වෙන අතක් බලාගනින්.
  6. Lankaputhra reborn

    මහරගම ටැටූ අක්කිගෙ අතේ ගහපු ටැටූ එක 🌷🌿🌹❤️

    කීල්ස් එකේ කෙල්ලට මොකද උනේ මිට්ටො?
  7. Lankaputhra reborn

    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

    පයි ගමගෙට සෙට් කලානම් හරි.
  8. Lankaputhra reborn

    මේ casing දෙකෙන් හොද මොකක්ද.

    හයර් නෑ මිට්ටො. යන්ද කොහෙහරි? බලල ගානක් දියන්. අඩෝ ගන්න එක හොදම එකක් ගනින්. නැත්නම් කාටද අවනම්බුව. කුඩු සලිදුගෙ සහෝදරයනෙ උබ. ------ Post added on 1740941014
  9. Lankaputhra reborn

    මේ පාර නම් අවුරුදු කුමරිය වෙන්නෙ අමා ගමගේ තමයි. 😍😍

    උඹේ මුඩුක්කු කෑලි වලට වඩානම් ලස්සනයි පයි ගමගේ. උබටනම් ඉතින් හීන තමා. 😄
  10. Lankaputhra reborn

    මේ casing දෙකෙන් හොද මොකක්ද.

    හම්මට කුඩු සලිදුගෙ කුඩු සල්ලි තමා ඉතින්. 🥲
  11. Lankaputhra reborn

    Monitor එකක් තෝරගන්න help එකක් දෙන්න පින්වතුනි..

    තද තද කොල්ල කවුද ගේම දෙන්නෙ සලිදුද?
  12. Lankaputhra reborn

    Monitor එකක් තෝරගන්න help එකක් දෙන්න පින්වතුනි..

    ඔය හුජ්ජ කොල්ලො ගණන් ගන්න එපා මිට්ටො
  13. Lankaputhra reborn

    Monitor එකක් තෝරගන්න help එකක් දෙන්න පින්වතුනි..

    මන් කිව්වෙ ඕක ආයෙ කුඩු සලිදු දන්නව කියල මේකෙ කියවන්නෙ නෑ. නිකන් හරි මූව CID ගත්තොත් මූට කලිසමේ හුජ්ජ යන්නෙ. 😄😄
  14. Lankaputhra reborn

    ඔබන ගෙඩිය.

    ආ ඔව් බන් ඌ තමා, කොහොමද පැටියෝ? :rofl:
  15. Lankaputhra reborn

    ඔබන ගෙඩිය.

  16. Lankaputhra reborn

    කාර් එකට හයි කරන්න හොද Dash Cam එකක් කියපන්කො

    මේක යූස් කරන්නෙ. අරන් දැන් අවුරුදු 2 වගේ ගන්නකොට 15000 වගේ උනේ. https://www.nonda.co/products/dash-cam

    No contents