1. maanasa2

    MG වාහන සහ ඉන්දියාව

    මට ඕක ගානකට දුන්නත් එකයි නැතත් එකයි.... මට ඒක ලොකු issue එකක් නෙවෙයි..එහෙම පාවිච්චි කරලා ආයෙ විකුනන්න japan වාහනයක්ම ඕනෙ නම් මම permit එකට premio, allion axio එකක්ම ගේනවනෙ.මම ගත්තේ මම ආස වාහනේ..ඒක විකුනන්න පුලුවන්ද බැරිද් කියන එක මම එච්චර හිතන්නෙ නෑ.... හැබැයි ඔයා නම් ඔයාගේ mg එක කීයකටවත්...
  2. maanasa2

    MG වාහන සහ ඉන්දියාව

    Eth leli giya ekak neweyine.....😂😂😂😂😂
  3. maanasa2

    MG වාහන සහ ඉන්දියාව

    මම නම් ලෙලි ගිය ජපන් වාහනයක් පදින්නේ නෑ.. මම personaly UK වලින් ඉම්පොර්ට් කරපු CBJ නම්බර් එකක් පදින්නෙ....😂😂
  4. maanasa2

    MG වාහන සහ ඉන්දියාව

    තමන් බාල චීන වාහනයක් අරන් දැන් ඒකේ second hand market එකක් නෑ කියලා දැන ගෙන market එකක් හදා ගන්න කන කට්ටක්....😂😂😂😂
  5. maanasa2

    Panasonic 43″ LED TV offer [Damro]

    අබාන්ස් නම් ගන්න එපා කොහෙන් ගත්තත්.service එක අන්තිමයි.. එහෙම මග අරින වෙන කිසිම company එකක් දැකලා නෑ....
  6. maanasa2

    Computer chair එකක් ගන්න හොද පොට් එකක්

    Use කරපු එකක් ගන්න...මම ගත්තා තිබිරිගස්‍ යායෙ shokman and Samararawickrama එකෙන් 6000/= අලුතෙන්ම ගන්නව නම් 30000ක් වගේ වෙන එකක්... කිසිම අවුලක් නෑ... මාරම condition......
  7. maanasa2

    බස් කොච්චි ආයේම ලිමිට් කරලා නේද බස්නාහිර පලාතට

    බස්නාහිර lockdown කරන්න හේතුව.. කොලබ වැඩ කරන වතු ජනතාව තමන්ගේ ගමට යන එක වැලැක්වීම දීපවාලි උත්සවයට..මේ කාලෙට බස් පිටින් නුවරඑළියට යනවලු නැතිනම්.එහෙම උනොත් නුවරඑළිය පුරා රෝගය පැතිරෙයි.
  8. maanasa2

    6mil වලට ගන්න පුළුවන් හොදම SUV එක??

    ,නෑ..92 ගහන්නේ..year එක 2019.April
  9. maanasa2

    6mil වලට ගන්න පුළුවන් හොදම SUV එක??

    Suzuki SX4 s-cross එකක් ගන්න. එ ගානට හොදටම වටිනවා..මම 23000km දුවලා තියෙනවා දැනට..කිසිම අවුලක් නෑ..petrol CITY- 10-11,කරනවා....EXPRESSWAY 22-23 කරනවා... UK වලින් Personaly imported කලේ... Options එහෙම ඔක්කොම තියෙනවා...
  10. maanasa2

    සුප්‍රකට 'කොටි- ජොන්ස්ටන්' ලිපිගොනුව නැවත &#34

    කොහොමත් ජොන්ස්ටන් කියන්නෙ දූශිතම දේශපාලකයෙක් ..... කතා කරන්න වත් දන්නේ නෑ. බුරනවා විතරයි .... මහින්දානන්ද, රෝහිත, විමල්, රාජිත මේ හැමෝම හිරේ ඉන්න ඕනේ අය.
  11. maanasa2

    වාහන ප්‍රශ්නයක්

    ඒ රෝදේ ගලවලා.ඇණ තියෙන position එක මාරු කර කර හයි කරන්න .ඒ කියන්නේ 90' කරකවල හයි කරල දුවල බලනවා..ඒක හරි නැත්තන් තව 90' කරකවල හයි කරනවා... එහෙම...පරන වාහන වල drum brake එකේ ඔය ලෙඩේ එන්න පුලුවන්. රෝදේ ගොඩක් කල් තිබ්බ position එකෙන් අයින් කලොත්.
  12. maanasa2

    අතේ ලක්ශ 30ක් තියෙනවා

    දාලා තියෙන විස්තරත් එක්ක ඔයා swift RS non hybrid එකකට යන එක තමයි හොදම.වාහනේ හොදටම හොදයි. Safety package, radar sensors තියෙන එක නම් හොදම.හැම ඕටිඔන් එකම වගේ තියෙනවා.vitz එක හොදයි.එත් driving pleasure එක අඩුයි.second hand market එක උපරිමයි. පලවෙනි වාහනේ කියලා අතේ සල්ලි තියෙනවා නම් alto එකකට යන එක...
  13. maanasa2

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    meka dihatsu designed wahanayak..toyota rebadge karala enne... original toyota neweyi
  14. maanasa2

    🏆 Guess the election result and Win

    gota 48-49, sajith 35-38, anura 7-9
  15. maanasa2

    ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1

    මේ වාහනේ පොඩි වැඩියි අනිත් එක .HORSEPOWER.එක ගොඩක් අඩුයි .90 වගේ.කන්දක් වත් නගින්න බැරි වෙයි 4 දෙනෙක් දාලා .පෙනුම විතරයි ..මේක dihatsu walin toyota rebadge කරපු වහනයක්
  16. maanasa2

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    umpire eka paarata out eka dunne na..menda..niyama gentleman wage eliyata giya... tip catch ekata. ... eeta passe thamayi umpire out eka dunne
  17. maanasa2

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    neesham gone..run out by pradeep 64 (37)
  18. maanasa2

    කුමන්ත්‍රණයක ඇත්ත නැත්ත

    Matath therenne naththe Oka thamayi
  19. maanasa2

    කුමන්ත්‍රණයක ඇත්ත නැත්ත

    ඇත්තටම ... අපේ රටේ දේශපාලකයො හිතන් ඉන්නෙ ජනතාව මොඩයො කියලා..එකනෙ ඔය විදිහට හැසිරෙන්නෙ..වැඩේ කියන්නේ අපේ රටේ ජනතාව දේශපාලකයෝ හිතන් ඉන්නවටත් වැඩිය මෝඩයි...

    No contents