1. maanasa2

    සෝෆා_එකක්_ගන්න

    Damro walata yanna epa..arpico yanna ewa quality. ... gaana chuttak wadi unth..man 2yrs walata kalin gaththa fabric ekak..1.55 laks..still in same condition.....👼👍
  2. maanasa2

    CPU

    මචං 7යි 5 යි එකතු කලාම 12යි..සොරි හොදේ
  3. maanasa2

    මගේ bike එක ඉස්සුවා -‎Pramith Ekanayake

    ඒ ත්‍රීවීල් එකේ නම්බර් එක ගන්න බැරිද? ඒ වෙලාවේ පාරේ යන වාහන වලින් එකක් වත් උඹ දන්නවද? ඒවගේ DASH CAM balanna පුළුවන් දන්නව නම් ... අනිත් එක අහල පහල ගෙවල් වල CCTV ඇති ඔයිට වඩා quality wadi... ඌ තනියම බයික් එක අරන් ගිය තැන ගෙවල් වල CCTV බලන්නත් පුලුවන් .....
  4. maanasa2

    leegal advais need

    u have children?5
  5. maanasa2

    අනුරාධපුර සිංහල වෙද කෙනෙක්?

    ane danna kenek matath kiyala ewanna
  6. maanasa2

    හෙට දවසේ පත්තරේ අද ලැබුනොත්...!!!

    මාත් ආසාම set එකක් බං.. cave of the golden rose.මං අදටත් ආසම tele sieris eka...
  7. maanasa2

    මගෙ ආදරය කෙටියෙන්

    Onna man delete kala
  8. maanasa2

    මගෙ ආදරය කෙටියෙන්

    මමත් එහෙමයි ..කතාව කියවා ගෙන යද්දී හිතට වැදුණා ..ඒකයි හොයන්න හිතුණේ ...really sorry....
  9. maanasa2

    මගෙ ආදරය කෙටියෙන්

    අපේ කතා නායකයා නම් තාම single... ...කවුරු මොනවා කිව්වත් ජීවිතේ කියන්නෙ හීනයක්.... හිතන දේවල් වෙනවා නම්!.. කාටවත් වැරැද්දක් කියන්න බෑ ... හැම දේම කොච්චර තාවකාලිකද?... මටත් තියෙනවා අවුරුදු 7ක් තිස්සේ හැබෑ නොවුනු,කවදාවත් හැබෑ නොවෙන හීනයක්....
  10. maanasa2

    විසඳමුද බලන්න.☛ Megathread.★☆

    bump.... mewage anthima tika wisadanna
  11. maanasa2

    කෙල්ලො ATM එකෙන් සල්ලි ගන්න හැටි

    කාර් එකක ආපු කෙල්ලෙක් නම්,එලියට ගියාට පස්සෙ, ..කාර් එක ලගට යනවා.නගිනවා ... ඉස්සරහ මිරර් එකෙන් makeup එක චෙක් කරනවා ... ස්ටාර්ට් කරගන්නවා. ...කිලෝමීටරයක් විතර යනවා... ..හෑන්ඩ් බ්‍රේක් එක පහලට දානවා.
  12. maanasa2

    AC for Bed room

    ගෙදර koheda ගොඩක් රස්නෙ paththakada
  13. maanasa2

    මාරක නවකවදයේ පළමු බිල්ල

    කෘෂිවිද්‍ය පීඨයට ඇතුලු වෙච්ච කෙනෙක්ට කොහොමද ඃව්ද්‍ය සංගමයට සම්බන්ධ කෙනෙක් නවක වදය දෙන්නෙ?
  14. maanasa2

    ටෙලිපෝන් නම්බර් ........

    Na machan me number eken eke katha karanawa.. kawuda kiyanne na
  15. maanasa2

    ටෙලිපෝන්

    මචන් කවුරුත් ඉන්නවද dialog පෝන් නම්බර් එක දන්නව නම් call කරන කෙනාගෙ details ගන්න විදිහක් දන්න?
  16. maanasa2

    ටෙලිපෝන් නම්බර් ........

    ටෙලිපෝන් නම්බර් ........ මචන් කවුරුත් ඉන්නවද dialog පෝන් නම්බර් එක දන්නව නම් call කරන කෙනාගෙ details ගන්න විදිහක් දන්න?:dull:
  17. maanasa2

    Fake Sim

    machan math gaththa mobitel 1000 min mobitel to mobitel and land lines free..and 1000 sms free.Rs.360 per month package ekak..eka ctivate wenna dawas 3 k giya... dan nam phone bill ekak aththema na wage
  18. maanasa2

    Aqua 2012 එකක් ගන්න ඉන්නේ

    මන් දන්න කෙනෙක් ගත්තා ප්‍රියස් එකක් 2012... අරන් මාසෙන් බැටරි ලෙඩ ආවා... පොර ලක්ශ 2 ක් වියදම් කරලා දැම්මා reconditioned බැටරි එකක්..ඒත් අවුල් ගියා.. දැම්මා බ්‍රෑන්ඩ් නිව් බැටරියක් ලක්ශ 5 යි. දැන් නම් බබා වගේ දුවනවා.. කිසි ගින්නක් නෑ... ලක්ශ 7යිනෙ වැඩිපුර ගියෙත්...

    No contents