1. wamkchathuranga

    Game of Thrones Fans

  2. wamkchathuranga

    ලිංගික හිංසනය මැඩලීමට නවීන තාක්ෂණය

    සිරාවටම.බස් වල යන එක එපා කරන්නේ ඔය වයසක අම්මන්ඩිලා.මනුස්සයෙක් බහිනකොට හරි පොඩ්ඩක් ඇගේ වැදුනොත් බලන්නේ හරියට දූෂණය උනා වගේ.ඒ උනාට අපි සීට් එකේ වාඩි වෙලා යද්දි එහා පැත්තෙන් ඇන්ටි කෙනෙක් හිටගෙන ගියොත් තමා වැඩේ බලන්න ඕනේ.ඉදගෙන ඉන්න එකා ගැන වගේ වගක් නෑ.ගමනෙන් බාගයක් යන්නේ උගේ කරේ.
  3. wamkchathuranga

    Game of Thrones Fans

    ඔව් බන්.මුන් අඩු ගානට මොකෙක්ව හරි අරන් මට පේන්නේ.:angry::angry:
  4. wamkchathuranga

    Game of Thrones Fans

    යකෝ රේගාර් ටාර්ගේරියන්ට දාන්න වෙන නලුවෙක් හිටියෙම නැද්ද?පොත් වල තියෙන්නේ ඌ තරම් ලස්සන එකෙක් මුලු westeros වලම හිටියෙ නෑ කියල.
  5. wamkchathuranga

    GOTට පස්සෙ හොදම TV Series එක

    ප්‍රේම දඩයම,දෙවෙනි ඉනිම.:D:D
  6. wamkchathuranga

    Game of Thrones Fans

    බලල නැත්නම් බලපන්.කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සිරා TV series එකක්.
  7. wamkchathuranga

    Game of Thrones Fans

    Typical GOT ending..:yes::yes:
  8. wamkchathuranga

    Game of Thrones Fans

    ඔව් ඕයි..පපුවෙ අමාරු හැදෙනවා එහෙම උනොත් නම් ඔක බලන උන් බාගෙකට..:growl::growl::growl:
  9. wamkchathuranga

    Game of Thrones Fans

    ela machan..thanks lot..rep 10+
  10. wamkchathuranga

    Game of Thrones Fans

    14 mins ne ban tiyenne meke
  11. wamkchathuranga

    Game of Thrones Fans

    hari torrent 1k dapallakoooo..
  12. wamkchathuranga

    Game of Thrones Fans

    until tomorrow. https://www.facebook.com/GameOfThrones/videos/10155058770482734/
  13. wamkchathuranga

    එළකිරි පවු පොත.......

    මාලුවෙක් ඇල්ලුවා දවසක් බිලී පිත්තක් දාල..මැස්සෝ අල්ලල පොලවෙ ගහල තියෙනවා පොඩි කාලේ..දැන්නම් පුලුවන් තරම් පවු නොකර ඉන්න තමා උත්සහ කරන්නේ.
  14. wamkchathuranga

    ආශාවරී ගේ ලීක් වෙලා

    GOT leak una eke ahawari ge leak wena 1 ahannath deyakda..:yes::yes:
  15. wamkchathuranga

    ඇත්_සොහොන

    rep 10+
  16. wamkchathuranga

    Game of Thrones Fans

    ai ban tyrell lata moko une..:no::no::no:

    No contents