මේ video එකෙන් ගන්න තියෙන එකම දේ ලංකාවෙ මිනිසුන්ගේ දේශපාලන අවබෝධය තවමත් තියෙන්නේ ඉතාම පහල මට්ටමේ කියන එකයි.අපි හිතුවට ග්රාමීය පැති වල ඉන්න මිනිස්සු විතරයි දේශපාලන අවබෝධයක් නැතුව චන්දෙ දෙන්නේ කියලා නාගරික උගත් සමාජය යැයි කියා ගන්නා බහුතරයක ගෙත් අවබෝධය තියෙන්නෙ පහලම මට්ටමේ. Royal එකේ කවුරු උනත්...