බ්රෑන් ද බිල්ඩර් කියන්නේ බ්රැන්ඩන් ස්ටාර්ක් ම තමයි කියලත් කියනවා.බ්රැන්ඩන් ස්ටාර්ක් wall 1 හැදුවෙ children of forest ලගෙ මැජික් පාවිච්චි කරලා කියලනේ කියන්නේ.බ්රැන්ඩන් පොඩි එකාට vision වලින් අතීතෙට යන්න පුලුවන් නිසා ඒ කතාව ඇත්ත වෙන්නත් ඉඩ තියෙනවා.night king වටේ යන එකක් නම් නෑ..මුන් මොනව හරි...