ඒවා වැඩක් නෑ. පොල් පරාල තියනවා කියලනේ යුද්ධය අවුළුවන්නේ. ඒවා දෙන්න. අපට හැදෙන්න පුලුවන්ද බලමු. අරයට කියන්න, පින්තුර දාලා ලොකු රචනාවක් අවශ්ය නැති බව. සාධක/පදනම් සහිතව මුස්ලිම් ජනතාවගේ පොල් පරාල summary list එක දුන්නොත් ඇති. ඒවාට පොල් කෙඳිත් එකතු කරනවානම්, කෙඳි සහ පරාල වෙන්කර දක්වන්න කියන්න.