2. එකල භික්ෂුන් කෑ අලිමස්, බලුමස්, සර්ප-මස් ආද
2. එකල භික්ෂුන් කෑ අලිමස්, බලුමස්, සර්ප-මස් ආදිය ගැන හා ඒවා තහනම් වීම ගැන.
ඒවා තහනම් කරපු හේතු දිහා බලන්න!
තහනම් මස් සහ එවාට හේතු:
1. ඇතුන්ගේ මස් - රජතුමා සතුටු කිරිමට (රාජකීය සත්වයෙක් නෙව!)
2. අශ්ව මස් - --එම--
3. බලු මස් -...