"බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි
එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ" — එස්. මහින්ද හිමි
ප්රිය සොයුර, සොයුරිය... මා හට අද දිනය වෙනදාට වඩා දීප්තිමත් දිනයකි. බොහෝ තෘප්තිමත් දිනයකි. ශ්රී ලාංකීය...