1. BonziBUDDY

    දෙයියනේ, කවුරුත් මේක තාම ඇහැවුවේ නැද්ද...???

    දෙයියනේ, කවුරුත් මේක තාම ඇහැවුවේ නැද්ද...??? සොයුර, සොයුරියනි; මොහොතක් නැවතී මෙය අසා බලන්න. කිනම් වූ කලාකරුවෙකු අතින් මෙවන් වූ ගීයක් වර්තමානයේ බිහිවුවාදැයි මා තවම සොයන්නෙමි. සංගීතය ඇසෙන අප අතරින් වියෝවූ ප්‍රේමසිරි කේමදාසයන් මා සිහියට නැගේ. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් සිහියට නැගේ. තව බොහෝය...
  2. BonziBUDDY

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සොයුර... ඔබගේ පැනයට සාධාරණයක් ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඉෂ්ඨ කිරීමට මා හට නම් නොහැකිය. පළමුව ඒ වෙනුවෙන් ඔබගෙන් සමාව ඉල්ලමි. මේ මොහොතේ මා හට තරමක් වෙහෙසය. නමුත් ඒ වෙහෙස නිවාගනු වස් මෙසේ ඔබට මා දන්නා අයුරින්, මේ අවස්ථාවේ මා සිතට නැගෙන අදහස් මෙසේ සදහන් කරමි. කුඩා කල පටන් අපගේ වීරයා වුයේ දුටුගැමුණු...
  3. BonziBUDDY

    Astrophotography for Beginners (සිංහලෙන්)

    අගය කිරීමට වචන සොයමි. :yes: 4+
  4. BonziBUDDY

    ලී කොටයට කවන බුදු ගුණ.....!

    මෙවැනි තරුණ කලා ශිල්පියෙකු පොළොන්නරුව සිරිසඟබෝ ගම්මානයට පමණක් නොව රටට ද වටිනා සම්පතක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. :yes: :yes:
  5. BonziBUDDY

    මාළු කන්නේ දැනගනද?

    මම නම් අසාම කීරමින් වලට:D. හැබැයි මාළු නම් නෙමෙයි ගොයියෝ.... කීරමින් කරවල නම් මරේ මරු:P :P :P
  6. BonziBUDDY

    අහුවෙන්ඩ_එපා..

    අනිත් අයටත් බලාගන්න BUMP එකක්
  7. BonziBUDDY

    පොළඟාගේ විස කොහොමද කියල බලන්නකෝ.....

    බොහෝම ස්තුතියි... වැදගත් පොස්ට් එකක්. :yes: rep 4+
  8. BonziBUDDY

    ධීවර_උකුස්සන්ගේ_විස්මිත_දස්කම්!

    නියම වැඩක්... බොහෝම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට. :yes: Rep 4+ :)
  9. BonziBUDDY

    Bodu Bala Sena @ Kandy

    බොහෝම ස්තුතියි... :yes:
  10. BonziBUDDY

    පාසැල් සමයේ රසවත් සිදුවීමක් (ටිකක් 18+ වගේ)

    මෙහි සම්පූර්ණ අයිතිය මගේ අතීතය නමැති කිසිදා අමතක නොවන මගේම සිත බව සතුටින් දැනුම් දෙමි. දැනට මසකට පමණ පෙර සිදුවූ අත්දැකීමක් අතීතයේ සුන්දර මතකයත් එක් කර මා විසින් ලියන ලද බව කරුණාවෙන් සලකන්න. ඒ නිසා ගත්තු තැන වන්නේ මගේම මතකයයි. ඔබට ස්තුතියි. :D
  11. BonziBUDDY

    අවිවාහකයින්ට විශේෂයි...

    මෙය දුටු විට මා හට හැගී ගියේ ඔබ "සමලිංගික සේවනයට" ඇබ්බැහිවුවෙකු බවය. මා වැරදිනම් සමාවන්න. :) සමලිංගික ඇසුර මතු නොව එවන්නෙකු සමග එවන්නෙකු සමග කතාබස් කිරීම පවා අප පිළිකුල් කලද "සමලිංගික ඇසුරට" ලොල් වුවෙකුනම් ඔබට මා දෙන උපදේශය නම් මෙය රෝගයක් නොවන බවය. සමලිංගිකත්වය කෙරේ නැබුරු වීමට පුත්ගලයෙකු...
  12. BonziBUDDY

    සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ

    Elakiri සමාජය තුල "සුජාත දියණී" සම්බන්දයෙන් මා දුටු ප්‍රථම ධනාත්මක ඇගයීම ඔබ විසින් සිදුකර ඇත. එයට බොහොම ස්තුතියි. (මීට පෙර පළවූ ලිපි තිබීමට පුළුවන. ඔවුන් සමාවනු මැන...) "සුජාත දියණී" හඩ කැවූ නාට්‍ය මාලාව මා එක දිගට නරබා නැත. අඩුම තරමේ එක් කොටසක් එක දිගට රස විද නැත. නමුත් රස නොවිදද නැත. මා...
  13. BonziBUDDY

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    නිදහස් දිනය වෙනුවෙන් විචාරයක් නොවන විචාරයක්...........Originally Posted by sasliit ඇත්තෙන්ම මාද එකල ඉගන ගත්තේ " ශ්‍රී ලංකාව යනු තවමත් දියුණු වෙමින් පවතින රටක් බවය" එසේම ඔබගේ විචාරය (විචාරයක් නොවුවද) පිළිබඳ කල්පනා කරන විට මගේ මතකයට ආවේ ජනාධිපතිතුමා පවසන ආකාරයට රටට අවමානය කැන්දා ගෙන ඒමට සමත්...
  14. BonziBUDDY

    සිංහලයෙනි නකිටියව් ශ්‍රී ලංකාව බේරාගනිව&

    උපුටා ගත්තේ මෙතනින්... http://www.elakiri.com/forum/showthread.php?t=1532293
  15. BonziBUDDY

    නොබැඳපු උන්‍ දන්නේ නැති..

    සරලව කිවුවොත්... පිරිමියා නිතරම ගැහැනියට ද, තමා මෙන් හැසිරීමට නොහැකි මන්දැයි තේරුම් නොගනියි. ගැහැණිය ද ඇගේ සැමියා ද තමාමෙන්ම හැසිරෙතැයි බලාපොරොත්තු වෙයි. සම්බන්දතා බිද වැටෙන්නේ මේ ගැන අවබෝධය නොමැති කමෙනි. ලිංගිකත්වය අනුව බොහෝ වෙනස්කම් තිබුනද පිරිමි සහ ගැහැණු අතර සම්බන්දතාව බොහෝ පවතියි...

    No contents