මටත් වෙලා තියෙනවා.....අම්මෝ....:P
දැන් අවුරුදු 7/8කට කලින් අපේ ඔෆීස් එකේ හිටියා යාළු ෆිට් ගෑල්ලමයෙක්.:yes:..ඒකි බැඳලා නෑ..:love:.ඒකිට හිතුනාම රෑට මිස් කෝල් ගහනවා...නිකං ආතල් එකට ඒකි කරන්නේ..මට විතරක් නෙවෙයි..සෙට් එකේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම..ඉතිං අපේ මායියා ඔය යාළු ගැල්ලමයිගේ වැඩ වලට කැමති...