මේකට කියන්නේ වැව් එල්ලංගාව කියලා.ඒ කියන්නේ එක වැවක් පිරුණාහම අනෙක් වැවට වතුර යනවා.ඒකත් පිරෙනවා.එකිනෙකාගෙන් පෝෂණය වන වැව් පද්ධතියක්.මේක හොඳ වැඩක්...අපේ රටේ එක දවසක කොහාට හරි වහිනවා.නිකාං ඒ වැස්ස මුහුදට යන එක මේක නිසා කවදා හරි නතර වේවි.
ගොඩක් එවුන් වැඩක් කරනවා කියන්නේ නොමිලේ ඉන්ට නෙට් දෙන...