අපි කොහෙටද බබා යන්නේ දැන්?
මටත් හිතාගන්න බෑ දිල් අපිට වැඩි වෙලාවකුත් නෑනේ, අපි මිල්කෝ එකත් බලාගෙන වල්ඩ්ස් එන්ඩ් පැත්තට ගිහින් එමු, හැබැයි ඉතින් හෝර්ටන් ප්ලේස් වල ඇවිදින්න යන්න වෙලාව ඇතිවෙයිද මන්ද.
කමක් නෑ සමී අපි බලමුකෝ, රෑ උන කියල මමනම් බය නෑ ඔයා මගේ ළඟ ඉන්නවනේ,
අනේ ඔව් ඉතින් මට තියන බයත්...