ඔව් වෙන්න පුළුවන් මල්ලි, එත් එතන තියන නර්තනය සරලයි වගේම ලස්සනයි, එක නිසා ඕන කෙනෙක් අතරට යනවා, මන් දැක්ක ස්ර්ප්රයිස් ඩාන්ස් එකකටත් මේක අරන් තියනවා.
නැවු ටෝක්ස් සෙට් එකත් සිරාවටම පට්ට තම, තව සෙට් එකක් ඉන්නවා අර ච එෆ්එම් වීඩියෝ එක එහෙම දල තිබ්බේ අන්න උන්