උඹලා අකමැති නම් ඉන්දියන් වාහන ලංකාවට එනවට.මෙන්න හොඳ සොලුශන් ටිකක්,
1. හද්ද පරන වාහන ඒ කියන්න භාවිතයට නුසුදුසු, රටින් පිටුවහල් කරන්න ඔනේ
2. තමුන් විකුනන ජපන් වාහනය, ගන්න කෙනාට සාධාරන ගානකට දේන්න ඕනේ (බොරු මාකට් හදන්නේ නැතුව )
3. තමුන් පාවිච්චි කරන වාහනය හොඳින් පාවිච්චි කරලා , මේන් ටෙයින්...