මම කියන්නෙ ක්විඩ් එකේ ගානට හරියන (ඉන්දියන් ලක්ශ 4) ෆීචර්ස් තියෙනවා. ලුක් එකනම් තියෙන්න ක්විඩ් එකට තමයි ඒක අවංකවම පිලිගන්න වෙනවා.
පිකන්ටො එකෙත් තියෙන්නේ ප්ලාස්ටික් සම්ප් එකක්, දන්න කෙනෙක් හොඳ කම්පැරිසන් එකක් දැම්මනම් කියන්න තිබ්බා
ඒත් ගාන ලක්ශ 22 VS 27. ලොකු වෙනසක් තියෙනවා. 27 තියෙන එකෙක්...