ක්විඩ් එකට කතා කරන්නත් පුලුවන්ද?
ඔව් බන් ඔච්චර යුරෝපියන් ටෙක්නොලොජි එකට ගහපු වාහනෙ ඔච්චර ඔප්ෂන් තියෙන වාහනේට කතා කරන්න බැරි වෙන්න විදියක් නෑ නේ බං




ක්විඩ් එකට කතා කරන්නත් පුලුවන්ද?




ඔව් බන් ඔච්චර යුරෝපියන් ටෙක්නොලොජි එකට ගහපු වාහනෙ ඔච්චර ඔප්ෂන් තියෙන වාහනේට කතා කරන්න බැරි වෙන්න විදියක් නෑ නේ බං![]()

හොයලා කියපන් මගේ එකෙත් ඔය ඔප්ශන් එක ඇක්ටිවෙට් කරන්නේ කොහොමද කියලා![]()
කතා කරන්න කටක් වත් නැත්නම් ඕක ලක්ශ 22 කට ගන්න එක අපරාදෙ බං...වෙන ඔප්ශනුත් නෑ නේ ඕකෙ

තාමත් මේ කිවිඩ්ඩ ( ලඩ්ඩ ) හොදයි කියනවද.....කොලඹ ට්රැෆික් එකක ( කලර් ලයිට් එකක ) කිවිඩ්ඩක් නවත්තලා තිබ්බොත් මම නම් අස්සෙන් අස්සෙන් දාන් ගිහින් කිවිඩ්ඩ ගාවටම යනවා...ග්රීන් ලයිට් පත්තු උනාම කිවිඩ්ඩ යන්නෙ බුදු අම්මූඌඌඌඌඌඌඌඌඔ ගාගෙන....එන්ජිම කෑ ගහනවා

අම්මෝ මම නම් ලං කරන්නේවත් නෑ...... 
![]()
මෙයාල මේ නටන්නෙ glove box එක වහගන්න බැරුවලු. Fb එකේ තිබුනෙ![]()
. habai wahane balana patak thamai penneayyo gemak nane kelin tada kerane tiyene. oya parts deka witarai non-indian anith okkoma indian 98%. habai wahane balana patak thamai penne



![]()
මෙයාල මේ නටන්නෙ glove box එක වහගන්න බැරුවලු. Fb එකේ තිබුනෙ![]()




ayyo gemak nane kelin tada kerane tiyene. oya parts deka witarai non-indian anith okkoma indian 98%. habai wahane balana patak thamai penne



නෑ නෑ මුන් මේක බලනව නෙමෙයි glove box එක වහන්න හදනවා. මට දැන් ෆේස්බුක් පෝස්ට් එක හොයාගන්න බෑ...
මේක ඉන්දියාවෙ නැත්නම් කොහෙද හදන්නේ? ඒක නම් වෙන්න බෑ![]()
Sinhalu anna Colombo harbour ekata kwid hena thogayak goda Bala.....
ow ow iye re alakanda pare mama dakka 50k withara negambo paththata yanawa...........
mekat vezel/alto wage weida dane naSinhalu anna Colombo harbour ekata kwid hena thogayak goda Bala.....
. ගන්න අපේ දේ 
mekat vezel/alto wage weida dane na