1. SHAN_22

    ගන්න බයික් එකක් කියපන්කො

    Mewa ganna ehema yaddi uba danna ekekwa ekkn yanawda bn. Patta marala ne thiyenne hugak thenwala 10n uda neda yanne 🫠 ------ Post added on 1684993817
  2. SHAN_22

    ගන්න බයික් එකක් කියපන්කො

    Fz wala hena gahana price ne bn thiyenne. Honet eka lokui wage bn mata kettu nisa
  3. SHAN_22

    ගන්න බයික් එකක් කියපන්කො

    Jade ekak balanna ekkan yanna ekek nathuwa bn inne. Podi kollo padina marala thiyenne hugak thenwala Waren hollanna Loku wadi bn mn kettu nisa kathai wage
  4. SHAN_22

    ගන්න බයික් එකක් කියපන්කො

    මට ගන්න බයික් එකක් recommend කරපල්ලකො. අර Dio මරණෙ දුන්නා. මං ආසයි jade, tw, volty වගේ එකකට. Daily වැඩට යන්නෙ නෑ. කඩේට යන්නයි ආතල් එකේ රවුමක් දාන්නයි, ජිම් එකට යන්නයි තමයි ඕන. Platina, ct100 නන් සෙට් නෑ. @Solo Rider @PHBhagya :sorry:
  5. SHAN_22

    Urgent!

    Bump
  6. SHAN_22

    බයික් කතාව

    මේ දවස්වල මචං සේල් එකකින් හෝ කොහෙන්හරි use කරපු බයික් එකක් ගන්නවනම් සෑහෙන්න හොයලා බලලා ගනින්. මතක ඇති මම thread එකක් දැම්මා dio එකක් විකුණන එකක් ගැන අහලා. මම බයික් එක ගෙනත් උනේ යන්තම් මාස 2ක් වගේ. 2018 registered බයික් එකක්. එතෙන්දි පෙනුමට තිබ්බා. ගෙනත් බලද්දි තමයි ලෙඩ එන්න පටන් ගත්තෙ. Belt එකේ...
  7. SHAN_22

    අලුත් CT 100 Es බයික් එක.

    Machan man sale karayekgen bike ekak genath darunuma ganayen ara gatta. Hodata balala ganin. Service karala thel allla thibba paliyata rawatenna epa. Danna ekekwa ekkan palayan. Karima marala thiyenne dan wikunanna. Puluwannam baas kenekwa ekkan palayan uge dawase padiya deela hari. Platina ekak...
  8. SHAN_22

    ඔලුවෙ ගාන්න එකක්

    Elama man balnnam. Nama dannawanam dpanko Ow ow ara foam eka wage kuuru wena spray eka neda. Ewa hodai bn ithin function walata yanakota
  9. SHAN_22

    ඔලුවෙ ගාන්න එකක්

    උඹලා කොන්ඩෙ මොනවද බං ගාන්නෙ එලියට යනකොට? හොද cream එකක් හරි oil එකක් හරි කියපන්කො කොන්ඩෙ wet ගතිය තියාගන්න පුලුවන්. මම Vatika ගෑවා. ඒක වෙලෙනවා ඉක්මන්ට. ඊට පස්සෙ කොන්ඩෙ ගුලි වගේ වෙනවා
  10. SHAN_22

    Me beer eka kohomada

    ♥️
  11. SHAN_22

    Vue.js developers vacancy

    .net ewa nadda part time
  12. SHAN_22

    Bank එකේ Owner ට E-mail කොලොත් අවුල් ද ?

    උඹ නන් දේව දරුවෙක් මචං ♥️
  13. SHAN_22

    Mage ear wax adinna honda yathrayak neddo wesiyo?

    Supiri yanthare
  14. SHAN_22

    Law of attraction

    Oww. Me video eke kiyanne oya kathawa
  15. SHAN_22

    Law of attraction

    Mama oke anith paththa wishwasa karanne. Hithunoth kawadawth laben na

    No contents