මූලිකවම චැසි සහ එන්ජින් නම්බර් වලින් ( පොතෙන් හොයන්න බෑ )
ජපන් - චැසිස් NF4-- පටන් ගන්නෙ
- එනජින් එන්නෙ F01-- පටන් ගන්නෙ
චීන - චැසිස් or එනජින් මුලට තරුවක් එනව, චැසි හරි එන්ජින් හරි 157න් වගෙ පටන් ගන්නෙ, මට මතක නෑ ඒක
තව , ජපන් එකෙ ඩිස්ක් එකෙ හිල් නෑ, චයින් එකෙ හිල් එනව, මීටරෙ අකුරු වෙනස්,
චීනගෙ පස්සෙ කැරියර් එකක් ආව, ජපනගෙ නෑ ( මෙව්ව නන් වෙනස් වෙන්න පුලුවන්, යාඩ් වල කෑලි මාරු කරනව )
ජපන් එකෙ රිම්, කාබ්, ප්ලග් ටොප්, ගියර් පැටල් යට, ලයිට් වල, සයිලන්සර් "made in japan" ගහල එනව ( ඔරිජිනල් පාට්ස් තියනව නන්, ජපන ගන්නව නන් ඔරිජිනල් පාට්ස් තියන එකක් බලල ගන්න, මාකට් පැත්තෙන් වටින්නෙ එහෙම )
චයින් එකෙ එ මොකක්වත් නෑ
ඔව්
ජපන ඩියුරබල්
නිකල් කෑලි, ඉලෙක්ට්‍රික් කෑලි ( coil pack, rectifier, ignition coil, wiring , carb diaphragm ) අවුරුදු 20-25 උනත් තියනව.
කෝමත් ජපන් ලාස්ට් ප්‍රොඩක්සන් 2002 වගෙ. ඊට පස්සෙ නෑ
ජපනගෙ සද්ද් බේස් චීනට වඩා, චීනගෙ ලාවට " කිචි කිචි සද්දයක් එනව "
එක ලොකු දෙයක් නෙවෙ, වෙනසක් තියනව කියල මම කියන්නෙ
Japan / China BC/BD/BE ~ 5/5.50
අකුරු 2ක ලක්ස 3 ඉදන් වගෙ
චයින කියල මම අදහස් කරෙ GN125H එක.
තව හැට හුට හමරක් තියනව, ඔය උඩ කියල තියනව ව්වගෙ
මේ සියල්ල හරි
------ Post added on May 9, 2023 at 12:11 AM