ඇත්තටම රට ලොක් ඩවුන් කරයිද බන් ? එහෙම කලොත් අපේ රට බංකොලොත් වෙනවා ෂුවර් එකටම. මොනවා කරන්නත් අපි ජිවත් වෙලා ඉන්න ඕනේ. එහෙම බැලුවොත් Lock Down එකකට යන එක සාධාරණයි.
මගේ පුද්ගලික අදහසනම් රට වහන්නේ නැතිව සියලුම පහත සඳහන් ක්රියාමාර්ග දැඩිව ගන්න ඕනේ. ( හැබැයි ඉතින් නන්දසේනගේ කයියයි පඩ ගඳයි විතරයි...