කොරෝනා ව්යාප්තිය වේගවත් වී
දිනක මරණ සංඛ්යාව වේගයෙන් ඉහල යාමත් සමඟ රට වැසීම කලයුතුයි කියලා සෞඛ්ය අංශ කල ඉල්ලීම ආණ්ඩුව ඉවත ලා දමද්දී විපක්ෂය සහ ජනතාව එකතු වී ආයතන වසා දමමින් ස්වයං තීරණ ගනිමින් නිවෙස්වලට වී සිටීමට කටයුතු කරමින් සිටිනවා, මේ තත්වය මත ජනතාව සිටින්නේ ආණ්ඩුව සමඟ නොවන බව පැහැදිලිය...