1. supun44

    GoPlaces Sri Lanka

    ??????????/
  2. supun44

    ලෝකාන්තය අතරමැද හුදකලා පාරාදීසය

    නෑ මචෝ මෙතන ඉදන් තියෙන්නේ පුද්ගලික පාරක් නෙමෙයි මේක හෝර්ටන් රක්ෂිතය මේ පාරෙන් ලෝකාන්තයට යන්න පුලුවන් නමුත් අපි ticket ගන්නේ නැති නිසා අහුවුනොත් උසාවි දානවලු අපිත් හොරාට නම් ගිහින් ආවා
  3. supun44

    GoPlaces Sri Lanka

    machan 2nd video eke 1.01 wala pennana water fall eka mokakda?
  4. supun44

    මේ ඔක්කම මවාගත්තු විකාරයක් නේද යාලුවෝ

    මචන් ඔය දේවල් මටත් හිතෙනවා බන් ඇත්තටම ළමයෙක් කියන්නේ ආදරයේ ප්‍රතිඵලයක්ද නැත්නම් රාගයේ ප්‍රතිඵලයක්ද ?
  5. supun44

    Amazing Israel 3 - War of Independance !

    මචන් මෙයාගෙ සීන් එකත් බලපන් 2nd world war එකේදි යුදෙව් ඇතුලු ළමයි 669කගෙ ජීවිත බේරලා https://en.wikipedia.org/wiki/Nicholas_Winton
  6. supun44

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    කවුරු විශ්වාස කරන්නද බන් අම්මා රට ගිය ටිකට තාත්තා දුව එක්ක බුදියන්වා එහෙම පවුල් 2ක් අනුරාධපුරේ හිටියා (අංග විකලද දන්නේ නෑ ළමයිනුත් ඉන්නවලු), දුව ගෙදර නැති ටිකට අම්මා බෑණා එක්ක නිදියනවා ළමයි දේපොළවලට දෙමවුපියෝ මරනවා එහෙම එකේ ඕකුන් කොහොම විශ්වාස කරන්නද බන් අද රෑ අහසේ ඇස් දෙකට තරුවක් දැක්කත් ඒකත්...
  7. supun44

    ✈✈ Aviation ✈✈

    අනේ සහෝ මට පහුගිය ටිකේ tread එක බලන්න බැරි වුනා අද උදේ 198 page එකේ ඉදන් බලන කොට මෙන්න බොලේ පොස්ට් වැටෙනව හි‍ටු කියලා එක වෙලාවක උඹලට පිස්සුද කියලත් මට හිතුනා A380 වැස්සට තෙමුනත් උඹලට දුකයි වගේ:lol::lol::lol: මම Srilankan එකේ ලොක්කානම් උඹලව රස්සාවට ගන්නවා අදම මොකද ඒකේ ඉන්න උන්ටත් වඩා උඹලා රටටයි...
  8. supun44

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

    හදිසි කෝපය නිසා සිදුවෙන මිනීමැරුමකට නීතියෙන් ලොකු නිදහසක් තියෙනවද මචන් අනිත් එක මරණ දඩුවම හිමිවෙච්ච අය කී දෙනක් විතර ලංකාවෙ හිරගෙවල් වල දැන් ඉන්නවද?
  9. supun44

    ගෙදර වයරිං කරමු 2 කොටස

    very important for all thanks macho rep++
  10. supun44

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

    You must spread some Reputation around before giving it to thanujaka again. :( anyway ela macho තාම නම් හිරගෙදර පැත්තෙවත් ගිහින් නෑ:no: හැබැයි උසාවි පොලීසි ගානේ නම් කරක්ගහල තියෙනවා
  11. supun44

    ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද ......

    apith giya macho oya paren lokanthayata eth machan wild life ekata ahuvunoth usawi danawalu ticket nethuwa giya kiyala
  12. supun44

    වල්පොලමුල්ල...

    detol walata enne ne thamayi wessoth detol hedila yanawa ekata hondama eka pagiri thel
  13. supun44

    Immigration

    මචෝ උඹට ලංකාවෙන් යන්න ඕනනම් පලයන් හැබැයි මේක ජරා රටක් කියන්න එපා:frown::frown: මීට වඩා ජරා රටවල් ඕන තරම් තියෙනවා
  14. supun44

    වල්පොලමුල්ල...

    මේ මචෝ අපි ගිය ඒවගෙ map එක අපි කවදාවත් guide කෙනෙක් එක්ක නෙවෙයි ගියේ Last time we stayed here තියෙන තැන නැවතුනා එක පාරක් පාර ගොයාගන්න බැරුව වල්පොලමුල්ල පැත්තෙන් ඇවිල්ලා දවස් 2කට පස්සෙ ආපහු බැස්සා රඹුක්ඔලුවට කොහොම හරි අපි පස්සෙ සැරයක් කලුපහන පැත්තෙන් ඇවිත් දූවිලි ඇල්ලේ ගුහාවෙ ඉදලා රනමුරේට බැස්සා...
  15. supun44

    Indonesia Death penalty

    මේ උඹත් ඉන්දුනිසියාව පැත්තේ හිටිය පාටයි :yes: මේ ඊයෙත් මැලේසියාවෙදි ඕස්ට්‍රේලියා අවුරුදු 52ක ගෑනු කෙනෙකුට බඩු පැකට් එක confirm කලා කුඩු 1.1kg මාට්‍ටු වෙලා මේ ගැම්මටම මැලෙසියාවත් එල්ලලා දායිද දන්නෙ නෑ Maria Elvira Pinto Exposto was caught carrying over a kilogram of crystal methamphetamine
  16. supun44

    Indonesia Death penalty

    මේ ටිකේ මෙයාලව බේරගන්න මාර ගේමක් ගියා හැබැයි France එකා බේරගත්තා France government එකෙන් සද්දෙ දාලා අන්තිමට අවුරුදු 58ක UK ආච්චි කෙනෙකුත් බේරුනා
  17. supun44

    Indonesia Death penalty

    29 වැනිදා ඉන්දුනිසියාවෙදි කිහිප දෙනෙකුට මරණ දඩුවම හිමි වුනා ඔය අතර හිටියා Andrew Chan කියලා පොරක් 2005 දි man heroin 8.3kg ඉන්දුනිසියාවෙ ඉදන් ඕස්ට්‍රේලියාවට පටවන්න යද්දි මාට්‍ටු වුනේ Bali Nine කියන්නේ ඔය set එකම මාට්‍ටු වෙච්ච seen එක famous වෙච්ච නම 2005දි Andrewට කෑල්ලක් set වෙනවා වෙන...

    No contents