1. thisNameIsForElakiri

    දැනුත් එක පාරම මහා රෝහලට යන්නේ නෑ ගමේ ප්‍රාදේශීය හෝ ග්‍රාමීය රෝහලට ගිහින් නේ යන්නේ

    මහ රෝහලේ පදිංචි වෙලා ඉන්න වත්තෙ සෙට් එකට තමා කියන්න තියෙන්නේ
  2. thisNameIsForElakiri

    නන්දි කොටු පැනල මාට්ටු - නටත් අයෙක් සුරා මතින්

    මුන් කාන්තාවො "සවිබල ගැන්වීම" කියල හිතන්නෙ පිරිමි පොන්නයන්ට ඇන්දීම
  3. thisNameIsForElakiri

    මේ අලුත් ඉතිහාස කතාවක්. අදමයි ඇහුවේ

    මුන්ගෙ මතවාද පැල කරන්න තියන හර පද්ධතීන් විනාශ කරන එක තමා කරන්නේ
  4. thisNameIsForElakiri

    නම අගයට E ද A ද?

    E දැම්මම පොෂ්
  5. thisNameIsForElakiri

    සුංගාවිල කැලෑවේ දෙදිනක් අතුරුදන් වූ යුවතිය

    රක්ෂිතය තුල අනවසරෙන් සැරිසැරීම??
  6. thisNameIsForElakiri

    Me ammata mokada wune, dan nam marila athi aniwaryenma (sensitive content)!!!

    Me lede hnda una neda ? Putha thama beheth kale mathaka vidiayata
  7. thisNameIsForElakiri

    පාර මැද වාහනේ නවත්තලා 🛺🛺🛺

    Me unclege gedra thama oya thiynne, othana navaththanne gate eka vahanakam vitharyi anika oya siddiya wena thanata pitipassen paara mada thiyana light kanuva nisa thama prashna okkoma, vahane ena eka hasirena vidiyanm anthimayi
  8. thisNameIsForElakiri

    Bank Jobs

    Bank ekakata yannama one kiyala hithanavanm issellama banks vala marketing job ekakata set wenna, ibsl exam krla passe passe bank eka athulata enna

    No contents