1. thisNameIsForElakiri

    විශේෂඥ වෛද්‍ය වරයෙක් කොටු පැනල සියදිවි නසාගෙන නේද ...

    ගෙවල් ලග කෙනෙක් හිටියා, ගෙදර ඉන්න දවස්වලට ඇම්බියුලන්ස් ගෙදරට එනවා අරන් යන්න, ලොකු ඩිමාන්ඩ් එකක් තියන field එකක් වගේඑම වගකීමත් වැඩි ඇති
  2. thisNameIsForElakiri

    කෝලම්බරී ටයිල් බස් එක

    Me tile nemeyi, tile eka vage carpet eka wenna one
  3. thisNameIsForElakiri

    Should i move 🤔

    Serious enna epa whokala playan kiyala kiynne 😒
  4. thisNameIsForElakiri

    මේ සිංහල ගොවියගේ අතේ තියෙන්නෙ ඔහුගේ පුතාගෙ නිසල සිරුර , කොටි(LTTE) කැති ගහලා බෙල්ල කපපු 😢

    ,අනූ ගනණ් වල කෝච්චි වල බෝම්බ පිපිරුණ ඒව දැම්මනම් දැන් ඉන්න පොඩි එවුන් කලන්නතෙ දාල වැටෙනවා
  5. thisNameIsForElakiri

    පන්ති වෛරය

    වැඩේ කියන්නේ පෝස්ට් එක දාපු කෙනා ගිය ගුරු අභ්‍යාස විද්‍යාලය හැදුවෙ රනිල් UNP, උගන්නන මහ විද්‍යාලය හැදුවෙ කන්නන්ගර UNP
  6. thisNameIsForElakiri

    රැවුල කපන යන්ත්‍රය

    Daraz eke 1500ta thyna geemy man use krnne 2021 gaththe, Chinese battery eka ain krla original rechargeable battery ekak dagaththama hri,
  7. thisNameIsForElakiri

    පඩ යනව බන්..

    Eka paththakkin system eka hndata vada kiyanna sign ekak,
  8. thisNameIsForElakiri

    Questions Need Advice : උපදේශයක් අවශ්ශයි

    Ahaka yana leda age daganne nathuva inna, thama vayasa 25ta aduyi neda ?
  9. thisNameIsForElakiri

    බස් එක ටයිල් කරා 💪💪💪

    Hayyen brake parak gahuvath athi oka galavala yanava, muu bus ekak ganna salli hambakare kohomada danne na ?
  10. thisNameIsForElakiri

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    බනිනවා නෙමෙයි, මට ඒ කටහඬ මූසලම මූසලයි.
  11. thisNameIsForElakiri

    🤣කවුද මේ?

    Ade podi podi cult sahenna ganak thynva neda
  12. thisNameIsForElakiri

    රු.500 න් 1000න් රත්තරං වල invest කරන්නෙ කොහොමද

    30% k dammoth maseta 1.5 poliyata masa 8kin gevanna hadaganna puluvn, (ganna jewellery eke bill eka dunnama branch eken buy krnava.)

    No contents