IPL මුදලින් මාලිංගගෙන් පිහිණුම් තටාකයක්
මේක සිරාමද කියලා නම් දන්නේ නෑ. හැබැයි මූ කියන්නේ ඇත්ත වෙන්නත් පුලුවන්.. :oo:
ඉන්දීය චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එක්වීම නිසා ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් වැඩිපුර පුහුණුවීම් කරන කෙත්තාරාම පිටියට පිහිණුම් තටාකයක්...