මම දැන් මාස 2ක විතර ඉදලා මේ error එක හින්දා ebay එකේ මොකුත් කරගන්න බැරුව ඉන්නේ :dull:
මම use කරන්නේ chrome අලුත්ම version එක (Version 31.0.1650.59 m)
OS - Windows 8.1 :cool:
ebay එකේ item එකක් watch or buy කරන්න ගියහම මේ error එක එනවා:baffled:
:sorry: මේකට විසදුමක් නැද්ද? :sorry: