1. hasawan

    අළුත්_කවි

    චතුවෝ කෝ උඹේ කවි ටික අපි බැන්දා සිටියා බලගෙන උඹගෙන් නැති හන්දා හිතුවා කියන්නට උඹ හට සිහි කැන්දා ඕන් මමත් පද හතරක් පද බැන්දා:lol::lol::lol::lol:
  2. hasawan

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    අද Canon EOS70D කැමරා එකක් ගත්තා.... cameralk එකෙන් ගත්තේ.... 215000/= ගියා... :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
  3. hasawan

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    ඕක තමය් හිතේ තියෙන්නෙ මචන්. ක්ලෑන් එකේ බලුවෙ නෑ... හෙට කෝල් එකක් දීල බලනවා.. ඉඩ තිබුනොත් සෙනසුරදා ගිහින් ගන්න තමය් හිතේ හ්තියෙන්නෙ..
  4. hasawan

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    DSLR කැම් එකට ලෙන්ස් එකක් මම හිතන්නෙ මේකතමය් ලෙන්ස් එක: http://cameralk.com/lenses/canon-ef70-300mm-f-4-5-6-is-usm camrralk වෙබ් සය්ට් එකේ තිබුනෙ.. tamaron ලෙන්ස් එක ගන්න බලනවා ගානත් අඩුය් නෙ... මගේ බජට් එකටත් සෙට් වෙනවා ඒක.. මේ පැකේජ් එක කොහොමද බලපන්කෝ...
  5. hasawan

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    DSLR කැම් එකට ලෙන්ස් එකක්.. මම දැන් cameralk එකට කතා කරා.. උන් ලඟ ලෙන්ස් එක නැතිලු. Image Stabilizer තියන Canon ලෙන්ස් එකක් තියනවලු 58500 ක් වෙනවා. ගෙන්නල දෙනවද කියල අහන්න බැරි උනා R2 ලගෙ Service කොහොමද?
  6. hasawan

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    DSLR කැම් එකට ලෙන්ස් එකක් මම දැන් R2 එකට කෝල් එකක් දුන්න ගාන 46500 ක් කිව්වා මට කොලොන්නාවෙ යන්න වෙලාවක් නෑ මචන්:(:(:(.... cameralk එකේ ඕක තියනවද කියල හොයන්න ඕන:lol::lol::lol:
  7. hasawan

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    DSLR කැම් එකට ලෙන්ස් එකක් මේකය් මචන් සිද්දිය.. මම ගන්න ඉන්නෙ Canon EOS 70 D එකක්.... මගේ අතේ ලක්ශ දෙකක් තියනවා.. හොඳ ලෙන්ස් දෙකක් විතර ගන්න තමය් බලාපොරොත්තුව... ඔයාට මතක ඇති මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මම... http://www.elakiri.com/forum/showthread.php?p=18929877#post18929877
  8. hasawan

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    DSLR කැම් එකට ලෙන්ස් එකක් එහෙමනන් මට කියන්න image Stabilizer තියන කැමරා ලෙන්ස් එකක් මචන්. ලක්ශයක් වත් යය් නේ ලෙන්ස් ගන්න:(:(:(:(:(
  9. hasawan

    රෝස කටු - නවකතාව

    රෝස කටු - නවකතාව අඩෝ.... :growl: මෙක දාපන්කෝ බන්.... බලන් ඉඳල එපවෙලා.... :( :(:(
  10. hasawan

    DSLR කැම් එකට ලෙන්ස් එකක්

    Tamron AF 70-300mm f/4-5.6 LD Di macro http://cameralk.com/lenses/tamron-af70-300mm-f-4-5-6-di මේ Lence එක හොඳය්ද ? මම ගන්න ඉන්නෙ...
  11. hasawan

    Camera උදව්......

    Thank you මචන්.. ලොකු උදව්වක්...
  12. hasawan

    Camera උදව්......

    Thank You මචන්.. Thank You මචන්.. තව දෙයක්... මම බැලුවෙ Macroලෙන්ස් එකකුය් Telephoto ලෙන්ස් එකකුය් ගන්න ඉන්නෙ.. මොනවද හොඳ ලෙන්ස් තියෙන්නෙ? (Range 18-300)
  13. hasawan

    Camera උදව්......

    canon 70D එකක් මම බලුවා මචන් (MC එකේ... Shop දෙකේම...) Warranty and Service කොහොමද camera.lk එකේ? ද ක්ලෑන් එක තියෙන්නෙ කොහේද ? canon 70D price එක දන්නවද camera.lk එකේ?
  14. hasawan

    Camera උදව්......

    මචන්ලා.... මට DSLR කැමර් එකක් ගන්න ඕන.. බජට් එක රු 150,000/= Canon ද Nikon ද හොඳ? ගන්න හොඳ තැනකුත් කියනවද කොලඹ. MC එකේ Shelseylk එකෙය් Camerazone එකෙය් Service and warranty කොහොමද? දන්න කෙනෙක් මට උදව් කරන්නකෝ......
  15. hasawan

    රෝස කටු - නවකතාව

    රෝස කටු Bump.....
  16. hasawan

    රෝස කටු - නවකතාව

    රෝස කටු Bump
  17. hasawan

    රෝස කටු - නවකතාව

    රෝස කටු - නවකතාව Thanks Bro....
  18. hasawan

    රෝස කටු - නවකතාව

    රෝස කටු Bump...
  19. hasawan

    රෝස කටු - නවකතාව

    රෝස කටු..... ඒකට කාරි නෑ බොල...:lol::lol::lol: අනිත් දවසෙ කාටහරි බනිනකොට හොයල බලල බැනපන්... අනිත් එක මම ඔය රෙප් කපන හැටි, දෙන හැටි දනෙත් නෑ බන්...:(:(:(
  20. hasawan

    රෝස කටු - නවකතාව

    රෝස කටු..... යකෝ...:growl::growl::growl: මම කවදද උඹට බැන්නෙ? රෙප් කැපුවෙ?

    No contents