සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළෙඳ පොළේ සමාගම් කිහිපයක ආයෝජනය කර ඇති රුපියල් කෝටි විසිදහස් හාරසියයකට ආසන්න මුදල මගින් අරමුදලට සෑහීමකට පත්විය හැකි ආදායමක් නොලැබි ඇතැයි එහි 2012 විගණකාධිපති වාර්තාවේ සඳහන්වේ. අර්ථ සාධක අරමුදලෙහි මුදල් 2008 වසරේ සිට 2012 වසර දක්වා කොටස් වෙළෙඳ පොළේ සමාගම්...