1. Gwynbleidd

    ඉන්දියාවේ ගියා.

    bangalore වලින් පල්ල තමා හොද, ඉන්දියාව ඇදගෙන යන්නේ දකුණේ states ටික. GDP එකෙන් ලොකු percentage එකක් එන්නේ යටින්. ඒවා ටික සමානව බෙදල දෙනවා අනිත් states වලට ඕකට වලි. බයියෝ ඉන්නේ උඩ හින්දා හොදට සලකනවා යටින් අරන්
  2. Gwynbleidd

    කිරියේ කුහකයෝ 🤣🤣

    මුන් දෙන්නම එකෙක් වෙන්න බැරිද
  3. Gwynbleidd

    Breaking ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

    අනේ මහින්ද මහත්තය දැන් ගෙදර තනියම ඇති :(
  4. Gwynbleidd

    ATTO 2 ? Yaris cross? Raize ? Other ?

    Evs are great if mostly driving in the city, yaris coros is also very fuel efficient, not much space in the back. Raize no, unless hybrid, 10i karanne colombo city.
  5. Gwynbleidd

    ජපන් Kei Car වලට කෙලින්න එන BYD RACCO 🥴🥴

    japan wala rocco ekai atto 1 ekai yanne same price. meheta awath 80t wage yai neh
  6. Gwynbleidd

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    thama 30k na yko, thawa masa 3k tye :) me reply eka daddi 24i neda kiyala mthk weddith amuthu mewwa ekak tye
  7. Gwynbleidd

    අඩෝ ලංකාවේ දැන් ෆෙරාරි ත් විකුණන්න තියනවනේ.

    Porshe නන් paint කරන්න singapore යවනවා.
  8. Gwynbleidd

    මන් ජිම් යන්න පටන් ගත්තා

    Whey ගන්නවා නන් රහද කියලා බලලම ගන්න මං 29ක් ද කොහෙද දීලා එකක් ගත්තා, කයේ තියන්න බෑ, බොද්දී වමනෙට එනවා 😂 මල්ලි කෙනෙක්ට දුන්නා එහෙම්ම. ඌට අවුලක් නෑ ලු.
  9. Gwynbleidd

    Renault Cars

    nissan eke gravite ekai magnite ekai ne oya batch eka wena karala awit tynne. amw agent nan anit patta harila duwapn
  10. Gwynbleidd

    🛑 මේ data package එක 30GB daily limit එකක් තියෙනවා ද?

    මුන් මේ social media වලට unlimited හුට්ටවල් දිලා ලංකාවම කාලකන්නි කරනවා
  11. Gwynbleidd

    මිනිස්සු පව්... (හොද වැඩක් කරා)

    Good good mmth okata thama hamadama wge ynne badu ganna, ohima kawruth hambela na, genuine kenek wge. Good work. Mama nan maradane station eke eliyedi horekta ahu una uta gdr ynna salli na train ticket ekak arn denna kyl, station ekt gyhma aye train ekak tynne paya 7 8kt psse eta psse bus eke...
  12. Gwynbleidd

    BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

    ඕක දවසේ ER එකේ හිටපු පන්තියේ එකෙක් හම්බුනා, උ කියනවා ගැනු කෙනෙක් ආවලු thigh කැපිල ඔක්කොම එළියේලු, මැරිලා.

    No contents