1. Gwynbleidd

    Mr. කොත්තු වෙන්න කලින් 🤭😂 ( දියුණුවේ රහස 😜)

    ගේමක් දීලා ගියා අවුරුද්දේ වැලිකඩ ඉදලා එලියට අවේ...mr kottuuuuuu හූ..
  2. Gwynbleidd

    Aluth phone ekak ganna one (One Plus Nord 5 hodhada ?)

    Samsun A57 ekk blnd,
  3. Gwynbleidd

    Cambio එකෙත් layoff එකක් යනවලුද?

    ATL echchr denwda? Normally archiyek thama oya ganan ganne
  4. Gwynbleidd

    හයිවෙ එකේ තියෙන ටයර් කෑල්ලක් නිසා සිද්දවෙච්ච අනතුර.

    ඕවා පේන්නේ නෑ බං එක පාරටම පේනවා යන වේගේ එක්ක avoid කරගන්න අමාරුයි. මමත් ගිය පාර මාතර යද්දී ලෑල්ලක් පාර උඩ. උඩින් ගියා කරගන්න බැරි උනා මොකුත් එක පාරට. යට වදිනවා ඇහුනා අවුලක් වෙලා තිබ්බේ නෑ වෙලාවට.
  5. Gwynbleidd

    මම යනවා මේකෙන්, හැබැයි ආයේ එනවා

    පප්පා ගමට ගහන්න එන රෝමන් කාරයෙක් වගේ එනවා -> කනවා -> යනවා -> එනවා -> කනවා -> යනවා ..................... මට මතකයි ගිය අවුරුද්දෙත් මෙහෙම සීන් එකක් උනා
  6. Gwynbleidd

    මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා

    මොල හතේ රනිල ඇවිත් එදා වේලට නය අරන් කෙලවන්න ගත්තේ ඔය කාලේ තමා. ඇත්තටම මිනිස්සු ආතල් එකේ හිටියේ 2010-14 වගේ.
  7. Gwynbleidd

    Kia Sonet gatta un parissamen padapalla

    magnite global ncap 5 stars, chinese ewageth hoda rating thiyanawa. bharat ncap kiyala ekak tynwa gu bettak tye. ekata oka dammot nan 4 starwath ei
  8. Gwynbleidd

    infinix xPad | buying help

    Xiomi Redmi ekak ganin bn, oya ganata ati. At least software support is better.
  9. Gwynbleidd

    පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

    අවුල් තමා, වෙනදාට same drive pattern එකේ එනකොට 18ට ලං වෙන්න කරනවා ලගදී ගියා ගමන් වල 16ට වගේ ගියේ
  10. Gwynbleidd

    හම්බයො කියන්නෙ සාපයක්.මෙන්න බලපල්ල.

    ගියා weekend නුවර එලිය ගිහින් එපා උනා, jbl උස්සන් හැමතැනම කැරි තම්බියෝ, ගොඩක්ම ඔය නුගත් අඩුකුලේ තම්බියො තමයි, ක්ලාස් එකක් තියන සෙට් ඒක පාඩුවේ ඇවිත් යනවා හැසිරිමෙන් පේනවා ඒක.
  11. Gwynbleidd

    vehicle reliability

    Ehema awlk na bn hariyata maintain karanawa nan, ape udaha gedara 1990 ganan wala maruti ekak tynwa thama daily duwanawa.
  12. Gwynbleidd

    One Plus Nord 6

    Gannawa nan browns eken ganna eka hodai lofetime green line free replacement
  13. Gwynbleidd

    Surface eka hodai wage

    they released MacBook Neo rival products too. good for consumers
  14. Gwynbleidd

    KTM bikes වල එන ලෙඩ මොනවද?

    Duke eka book karala tynne bn balamu, salli aparadeth wage lol
  15. Gwynbleidd

    KTM Sri Lanka

    Mn April 25 d khd.
  16. Gwynbleidd

    KTM Sri Lanka

    Ei mata ada awa. Ronin ekkt maru wennth hitenwa dan nan.
  17. Gwynbleidd

    Breaking News - වාහන මිල වේගයෙන් පහලට 🔴🥴

    හැලියේ අපි නට නාට ඉද්දී සිරා ඇවිත් තමා ගින්දර වැඩි කරේ. කජු සීයා තමා ඇත්තටම උල තියන්න ඕනේ.

    No contents